breaking news 2

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද වන විට ආණ්ඩුවේ ඇමති මණ්ඩලය කොතෙක්දැයි ඒකාබද්ද විපක්‍ෂය විසින් අසන ලද ප‍්‍රශ්ණයක් හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් විය.
    මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් විමසා සිටියේ අද ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්, නියෝජය ඇමතිවරුන් කී දෙනා ගැගින් සිටින්නේදැයි වගකීමකින් පවසන ලෙසයි. කතානායකවරයා කියා සිටියේ තමනට එය අදාල නැති බවත් තමන් එය දන්නේද නැති බවත්ය.
    ඇමතිවරුන් වන ලක්‍ෂමන් කිරිඇල්ල, විජේදාස රාජපක්‍ෂ, ගයන්ත කරුණාතිලකද සභාවේ සිටියද ඔවුන් එම පැනයට උසුලූ විසුල කරමින් සිටියා විනා නිශ්චිත ගණනක් කීවේ නැත.
     
    • Like
    Reactions: Miami-Vice

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,671
    113
    මුන්ට ඉතින් කියන්ඩ එව්ව නෑ...මහින්දගේ ආත්මීය සහකරුවෝ වගේ චන්දෙට කලින් කතා කලේ.දැන්....:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    29moq61.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඇයි බන් ඔච්චර සේවයක් රටට කරපු මෙච්චර සේවයක් රටට කරන්න හිටපු මහින්ද මහත්තයාව පැරදුනේ.
    සුද්දියන්ගෙ කැඩිච්ච පෙට්ටි හොය හොයා පස්සෙන් ගිහින් සුද්දන්ට &ක දුන්න උබලවගේ ලොන්ත ගොබ්බ මැටිමොල් ටොයියො කියපු ටොන් පච වලට රටේ මිනිස්සු රැවටුන නිසා, කොහොමද වෙනස සැපද දැන් සුද්දිට සනීපද????
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    සුද්දියන්ගෙ කැඩිච්ච පෙට්ටි හොය හොයා පස්සෙන් ගිහින් සුද්දන්ට &ක දුන්න උබලවගේ ලොන්ත ගොබ්බ මැටිමොල් ටොයියො කියපු ටොන් පච වලට රටේ මිනිස්සු රැවටුන නිසා, කොහොමද වෙනස සැපද දැන් සුද්දිට සනීපද????
    වැල බලනකොට ඔය මුකුත් නෑ නේද? :rofl::rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    අද වන විට ආණ්ඩුවේ ඇමති මණ්ඩලය කොතෙක්දැයි ඒකාබද්ද විපක්‍ෂය විසින් අසන ලද ප‍්‍රශ්ණයක් හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් විය.
    මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් විමසා සිටියේ අද ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්, නියෝජය ඇමතිවරුන් කී දෙනා ගැගින් සිටින්නේදැයි වගකීමකින් පවසන ලෙසයි. කතානායකවරයා කියා සිටියේ තමනට එය අදාල නැති බවත් තමන් එය දන්නේද නැති බවත්ය.
    ඇමතිවරුන් වන ලක්‍ෂමන් කිරිඇල්ල, විජේදාස රාජපක්‍ෂ, ගයන්ත කරුණාතිලකද සභාවේ සිටියද ඔවුන් එම පැනයට උසුලූ විසුල කරමින් සිටියා විනා නිශ්චිත ගණනක් කීවේ නැත.

    විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉතින් ඇයි බන් ඔච්චර සේවයක් රටට කරපු මෙච්චර සේවයක් රටට කරන්න හිටපු මහින්ද මහත්තයාව පැරදුනේ.

    Umbala wage bath kana harak patawnta pin sidda wenna tamayi.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Umbala wage bath kana harak patawnta pin sidda wenna tamayi.

    උබ හිතන විදියට අපි බත් කන හරක් නම්, උබල වගේ වැදගත් මහත්තුරු බර ගානක් ඉදලත් මහින්ද මහත්තයා පරාදයි, මහින්ද මහත්තයම කියනවා පරදින්න හේතුව එයා කරපු වැරදි කියලා, වැරදි කරපු කෙනා වැරැද්ද පිලිගනිද්දිත් උබලා වගේ කටු කන බල්ලෝ, අපහු එයාව ගෙන්නම දඟලනවා, එක පාරක් වැරදි කරපු කෙනාට තව පාරක් ඒ වැරැද්දම කරන එක මහ ලොකු කාරියක් නෙමෙයි.

    උබලා නියම මහින්ද වාදීන් නම් උබලට කරන්න තිබුනේ මහින්ද මහත්තයා වැරදි කරන කොට ඒවට හුරේ දාන්න නෙමෙයි. ඒවට විරුද්දව කතා කරන්න, උබලා එදා එහෙම කලානම් තාමත් මහින්ද මහත්තයා ජනාධිපති පුටුවේ ඉන්න ඉඩ තිබුනා. හැම එකටම එහෙයි මහ රජ කියපු උබල නිසා තමයි මහින්ද මහත්තයාට අවුරුදු දෙකකට කලින්ම ගෙදර යන්න උනේ.

    උබල එයා කරන හැම වැරැද්දටම හුරේ දාපු නිසා තමයි මිනිහා එක පිට එක වැරදි කලේ, උබලා පලවෙනි වැරැද්දෙන්ම එයාව මට්ටු කලා නම්, තත්වේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. උබල වගේ කැපුවත් නිල් පාට උන්ට මහින්ද මහත්තයව බේරගන්න බැරි උනේ අන්න ඒ බත් කන හරක්ට පිහිටන මොලය උබලගේ ඔලුගෙඩි අතුලෙත් තිබුන නිසා කියන එක හොදට මතක තියා ගනින්. . .

    නිකන් බොරුවට උඩ පනින්න එපා, හරි වැරැද්ද මොකක්ද කියලා තෙරුම් අරගෙන, කරනෙදේ වැරදී නම් ඒ කෙනාට තෙරුම් කරලා දීපන්, උබට තෙරුම් කරන්න බැරිනම් ඒ කෙනාට තෙරුම් යන විදියට කටයුතු කරපන්. මහින්ද මහත්තයට තමන් කරපු වැරදි ගෙදර යනකන්ම තෙරුම් ගියේ නැහැනේ. එත් දැන් එයා තෙරුම් අරගෙනනෙ ඉන්නේ එයා වැරදි කලා කියලා. ඒක නිසා උබලා ඇත්තටම මේ රටට ආදරේ නම් වැරදි කරන අයව ගෙදර යවපන්, හැබැයි උබලා ඊලඟට පත් කරන්න ඉන්න කෙනා මීට කලින් වැරදි කරලා ගෙදර ගිය කෙනෙක් නොවෙන්න වග බලා ගනින්ල්ලා . . .
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සුද්දියන්ගෙ කැඩිච්ච පෙට්ටි හොය හොයා පස්සෙන් ගිහින් සුද්දන්ට &ක දුන්න උබලවගේ ලොන්ත ගොබ්බ මැටිමොල් ටොයියො කියපු ටොන් පච වලට රටේ මිනිස්සු රැවටුන නිසා, කොහොමද වෙනස සැපද දැන් සුද්දිට සනීපද????
    අන්න ඒ සුද්දිගේ කැඩිච්ච පෙට්ටිය හදලා අපහු රට යවන්න දඟලපු උබලා වගේ උන් නිසා තමයි මහින්ද මහත්තයට ඔය කල ගියේ, පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ ඉන්න ගමන් හොයලා බලපන් මහින්ද මහත්තයම කියනවා මම නිතියට බලපෑම් කලා මම අරවා කලා මම මේවා කලා කියලා උබල වගේ ගොබ්බ රැලක් ඉන්න තැන කියන විඩියෝ එකක් තියෙනවා, ඔන්න ඔය වගේ කුපාඩි වැඩ කරපු වෙලාවට උබලා නැගී සිටියනම්, තාමත් මහින්ද මහත්තයට ජනාධිපති කම ඉන්න තිබ්බා.

    ඔය සිද්ධ වෙච්ච දේ උබගේ පවුලේ කාට හරි උනා නම්, සමහර විට උබගේ හැසිරීම ඔයිට වඩා වෙනස් වෙන්න තිබ්බා,

    අනික අපේ ටොම්පච වලට රැවටෙන්න තරම් මැටි මොල්ලු සෙට් එකක්ද මහින්ද මහත්තයගේ වටේ හිටියේ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මනුෂ්‍ය තමා එළකිරි එකටත් එක පාරක් බැන්නේ
    දිරවන එකෙක් නෙමෙයි
     
    Similar threads