BREAKING NEWS | Ada Derana

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,882
    1
    9,125
    113
    මුන් දෙන්නව කලින් මහාධිකරණෙන් නිදහස් කරා. ආයෙ ඇපීල් කරාම ප්‍රිති පද්මන් සූරසේන තමා නියෝග කරේ ආයෙ නඩුව අහන්න. ඒ අහපු නඩුවේ තීන්දුව තමා අද දුන්නේ. සූරසේන තව අවුරුදු දෙකක් ඉන්නවට ගොඩක් අය අකමැති ඔන්න ඕවා නිසා තමා.

    As per decision, Ravi and Shani too have same Negligence at the case. Most probably they will suffer once government is changed
    ඇයි ඉතින් කලින් කරේ නැත්තේ? 2019 ඉඳන් 2024 වෙනකම් ආණ්ඩුවක් තිබුනනෙ රටේ.
    ------ Post added on Jul 31, 2026 at 7:04 PM
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    870
    1,408
    93
    :ROFLMAO: :ROFLMAO: නඩුව දාල තියෙන්නේ මොන හේතුව නිසාද කියල දන්නවද ??
    ආරක්ෂක ලේකම් සහ ඇමති නෙමේ ද responsible. මට මතක විදියට බුද්ධි අංශ වලින් මේ ගැන දැනුම් දීමක් කරලා තිබ්බා නේ ද? වැරදි නම් නිවැරදි කරපන් බන්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    අන්තිමේ දි නිළධාරීන් පිටින් යන සීන් එකක් තියෙන්නේ. ඕකෙන් වෙන්නේ උඩ ඉන්න නිළධාරීන් responsibility එකක් අරන් වැඩ කරන එක නැති වේවි. 😳
    රෙස්පොන්සිබිලිටි එකක් නැතිව වැඩ කරලා තියන හින්දා තමයි පරිප්පුව හම්බවෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Piyathissa

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,509
    2
    1,629
    113
    On a Cloud
    රෙස්පොන්සිබිලිටි එකක් නැතිව වැඩ කරලා තියන හින්දා තමයි පරිප්පුව හම්බවෙලා තියෙන්නෙ
    ඔව්.. ඔක්කොමත් වෙලා මහලොකුවට කිව්වේ ගහනවා කියලා දැනන් හිටියා මෙහෙම ගහයි කියලා නම් හිතුවෙ නෑ කියලා... ඒ කිව්ව එකම ඇති පෝරියල් සෙට් වෙන්න...
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    870
    1,408
    93
    ආරක්ෂක ලේකම් සහ ඇමති නෙමේ ද responsible. මට මතක විදියට බුද්ධි අංශ වලින් මේ ගැන දැනුම් දීමක් කරලා තිබ්බා නේ ද? වැරදි නම් නිවැරදි කරපන් බන්