BREAKING NEWS | Ada Derana

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    872
    1,409
    93
    අන්තිමේ දි නිළධාරීන් පිටින් යන සීන් එකක් තියෙන්නේ. ඕකෙන් වෙන්නේ උඩ ඉන්න නිළධාරීන් responsibility එකක් අරන් වැඩ කරන එක නැති වේවි. 😳
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,130
    4,035
    113
    මෙතන ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු තීන්දුවක් නිසා,
    ශේෂ්ඨාධිකරණයට appeal එකක් දාලා මහාධිකරණ නඩුවේ තීන්දුව අභියෝගයට ලක්කරන්න පුළුවන් විනිසුරුවරු 5 දෙනෙක් ඉස්සරහා.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    අන්තිමේ දි නිළධාරීන් පිටින් යන සීන් එකක් තියෙන්නේ. ඕකෙන් වෙන්නේ උඩ ඉන්න නිළධාරීන් responsibility එකක් අරන් වැඩ කරන එක නැති වේවි. 😳
    Responsibility අරන් වැඩ කරපු නැති නිසා තමා මේ නඩුව තිබ්බේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,178
    6,691
    113
    දෙයියො මිනිස්සු මවද්දි කොන නැතුවම මවන්න තිබ්බනෙ....
    අර ෆෝන් වල එහෙම ඩිස්ප්ලේ එකේ කොලයක් අලවලා එන්නෙ බන් ඒක ගලවද්දි සැටිස්ෆැක්ටරි ෆීලින් එකක් එන්නෙ

    ඒ වගේ දෙයියො මවද්දි කොන එක්ක මවලා තියෙන්නෙ, කොන කපන pedo dial එකට සැටිස්ෆැක්ටරි ෆීලින් එක ගන්න කොන කපන වෙලාවට, හරියට අර ෆෝන් එකේ අලවලා තියන කොලේ ගලවනවා වගේ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    අන්තිමේ දි නිළධාරීන් පිටින් යන සීන් එකක් තියෙන්නේ. ඕකෙන් වෙන්නේ උඩ ඉන්න නිළධාරීන් responsibility එකක් අරන් වැඩ කරන එක නැති වේවි. 😳
    :ROFLMAO: :ROFLMAO: නඩුව දාල තියෙන්නේ මොන හේතුව නිසාද කියල දන්නවද ??
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    අර ෆෝන් වල එහෙම ඩිස්ප්ලේ එකේ කොලයක් අලවලා එන්නෙ බන් ඒක ගලවද්දි සැටිස්ෆැක්ටරි ෆීලින් එකක් එන්නෙ

    ඒ වගේ දෙයියො මවද්දි කොන එක්ක මවලා තියෙන්නෙ, කොන කපන pedo dial එකට සැටිස්ෆැක්ටරි ෆීලින් එක ගන්න කොන කපන වෙලාවට, හරියට අර ෆෝන් එකේ අලවලා තියන කොලේ ගලවනවා වගේ
    මම නම් තාම කොලේ අලවගෙන ඉන්නෙ. 😎