COLOMBO (News 1st) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබී ය.
COLOMBO (News 1st) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි මීට පෙර ඔහුට නියෝග කර තිබිණි.
නමුත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු අද පෙරවරුවේ පොලිස් රෝහලට ඇතුළත් කෙරිණි.
අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට අදාළව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව පවසමින් නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ, පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව වහා නීතිමය පියවර ගන්නා ලෙස ය.
හොස්පිටල් හිටපු මිහිහාව අත්අඩංගුවට ගත්තා වගේ.

Last edited: