BREAKING.NEWS:ARRESTED

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,465
    6,654
    113
    Land of Lions
    COLOMBO (News 1st) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබී ය.

    COLOMBO (News 1st) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

    අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි මීට පෙර ඔහුට නියෝග කර තිබිණි.

    නමුත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු අද පෙරවරුවේ පොලිස් රෝහලට ඇතුළත් කෙරිණි.

    අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට අදාළව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව පවසමින් නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ, පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව වහා නීතිමය පියවර ගන්නා ලෙස ය.




    හොස්පිටල් හිටපු මිහිහාව අත්අඩංගුවට ගත්තා වගේ.
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,390
    1
    4,094
    113
    Why not MS, Ranil, MR, Gota as they have also neglected or deliberately allowed NJT to thrive.
    This show AG is acting indiscriminately and there will be another FR
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,648
    1,586
    113
    attachment.php
     

    Attachments

    • badurdeen.jpg
      badurdeen.jpg
      73.7 KB · Views: 99

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,857
    50,197
    113
    සේදවත්ත
    Why not MS, Ranil, MR, Gota as they have also neglected or deliberately allowed NJT to thrive.
    This show AG is acting indiscriminately and there will be another FR


    ඉතින් මුන් දෙන්නා යන්නේ උන් වෙනුවට තමා . මුන්ට උඩින් ඉන්නේ උන් නේ . උන් යයිද හිරේ .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,337
    1
    58,763
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පව් නේද? මුන් දෙන්නත් අනික් රජයේ සේවකයො වගේ අයිස් ගහපු උන් නෙ. රාජකාරිය පැහැර හැරිය කියල අල්ලනව නම් ඔක්කොම රජයේ සේවකයො අල්ලල දාන්න ඕනෙ කූඩුවට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,077
    2
    54,859
    113
    Why not MS, Ranil, MR, Gota as they have also neglected or deliberately allowed NJT to thrive.
    This show AG is acting indiscriminately and there will be another FR


    Conveniently forgot Muslim ministers neh


    And while we're at it why don't we arrest CB for deliberatey allowing LTTE to thrive :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,852
    3,872
    113
    USA
    මුන් කව්රු රවට්ටන්දද දන් නැ යන්නේ
    මිනිස්සු මෙච්චර මෝඩයි කියලාද දන් නැ හිතන් ඉන්නේ