*Breaking News* BBS Named As A Terrorist Organizations

after

Member
Sep 5, 2009
3,692
486
0
ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂන පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන 'ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්' හෙවත් 'ට්‍රැක්' ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ. යම් අරමුණක් ජය ගැනීම සඳහා ත්‍රස්තය භාවිතා කිරීම ත්‍රස්තවාදය ලෙස හැඳින්වේ.

බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම් කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇතැයි 'ට්‍රැක් සංවිධානය' පවසයි. බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ රජය සමග සමීපව ක්‍රියා කරන බවත් ඉන් ප්‍රධාන වන්නේ ජනාධිපති සොයුරු ගෝඨාභය රාජපක්ෂ සමග සමීපව ක්‍රියා කිරීම බවත් එම සංවිධානය පවසයි.

බොදු බල සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර 'ප්‍රජාතන්ත්‍රවාදීන් කියා ගන්නා අය සිංහල ජාතිය විනාශ කරනවා' යනුවෙන් කියා ඇතැයි උපුටා දක්වන 'ට්‍රැක් සංවිධානය' ඥානසාර ලෝකයම පිලිකුල් කරන බුරුමයේ අෂින් විරතු නම් මිනීමරුවාදය පතුරුවන චීවරධාරියා හමුවීම දැක්වෙන සේයාරුවක් ද එකී වාර්තාවේ පළ කර තිබේ.

ට්‍රැක් සංවිධානය යනු ලොව විවිධ ජාතීන් වලට අයත් බුද්ධිමතුන් පර්යේෂකයන් 3000 ක් පමණ එක්ව ක්‍රියා කරන ප්‍රබල ආයතනයකි. ඔවුන් මෙලෙස ලෝකයේ සංවිධාන විශාල ප්‍රමාණයක් ලැයිස්තුගත කර ඇති අතර ලංකාවේ ඊළාම්වාදී සංවිධාන රැසක් ද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇත.

මෙවැනි ප්‍රධාන පෙලේ ස්වාධීන ජාත්‍යන්තර ආයතන යම් සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස වර්ග කිරීමෙන් එකී සංවිධානයේ පිරිස් වෙත ජාත්‍යන්තරව විශාල බලපෑමක් එල්ල වේ. විදේශ අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම, විදේශ රැකියා ලබා ගැනීමට නොහැකි වීම, විදේශ සමග ව්‍යාපාර පවත්වාගැනීමට නොහැකි වීම විදෙස් ආධාර ලබා ගැනීමට නොහැකි වීම ආදිය ඉන් ප්‍රධාන ය.

http://www.trackingterrorism.org/group/bodu-bala-sena-bbs

-ලංකා ඊ නිව්ස්
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ASSOCIATION WITH SRI LANKA GOVERNMENT

    Allegations persist that the BBS enjoys a close relationship with the Sri Lanka government and has seemingly been immune from prosecution. These allegations mainly relate to the Sri Lankan President’s brother, Gotabaya Rajapaksa, who is regarded as a patron of the BBS. During March 2013, he officiated at the opening of a BBS cultural centre at the port city of Galle, currently used as training centre by the BBS.

    :oo:

    රටක් විදියට අනාගතෙදි මොන විදියෙ ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්න වෙයිද කියල හිතාගන්නවත් බෑ
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    'ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්' හෙවත් 'ට්‍රැක්' ආයතනය................
    කවුද ඕකුන්ව ගනන් ගන්නෙ?බුදු දහම තමයි ලෝකෙ බොහෝ රටවල් වලට තියෙන හිසරදය.
    බො.බ.සේනාව ප්‍රකාශ කරන ක්‍රමය දරුණු උනාට ඒ කියන සියළුම දේවල් බොරු නෙවෙයි.
    මේ එක එක NGO වලින් හතු පිපෙනවා වගෙ බෝ වෙලා එක එකාගෙන් ඩොලර් කුට්ටිය කඩා ගන්න කරන දේවල්.
    e news porawalta ithin magul thamayi.
     

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    owa kauda ban ganan ganne, me raten Hambayo thuran karanna ona,

    රටෙන් තුරන් කරන්න:shocked::shocked:.....තාම දෙමල අය තුරන්කරලා අතේ ගෑවුණු ලේවත් වේලිලා නැබන්...ටිකක් ඉවසපන්......හෙමිට ගේම දෙමු....