Breaking News : Facebook වහනවා – රජය

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ෆේස්බුක් සමාජ ජලා වෙබ් අඩවියෙන් මෙරට දරු පරපුර රැක ගැනීම සඳහා එය වහාම අවහිර කිරීමට පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියද්ද මහතා පවසයි.
    පසුගිය දිනවල සිදු වූ ෆේස් බුක් භාවිතය නිසා දරුවන් දිවි නසා ගැනීමේ සිද්ධි හා ඊට පෙර සිදු වූ තවත් සිදුවීම් විමර්ශණය කරමින් එම වෙබ් අඩවිය අවහිර කිරීමට දැනටමත් සාකච්චා ආරම්භ කර ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.
    මේ සම්බන්ධයෙන් අදහස් පල කරන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභිවේ ප‍්‍රධානී අනූෂ පැල්පිට මහතා පවසන්නේ ෆේස්බුක් භාවිතය වැළැක්වීම සඳහා රජය විසින් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තමන්ට දැන්වුව හොත් ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    1_39019123107E+12.jpg
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මේ වගේ මැටි ඇමතිලා ඉන්න ආණ්ඩුවක් මීට කලින් දැකලාම නැහැ.......කොහොමත් මේ රජය දගලන්නේ facebook වහන්ඩම තමා
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    kawuru kohoma wahuwath apinam FB Log wenawa :P,Eth apita oya ilawwe karanna maha loku dewal na,Eka nisa oka wahuwa kiyala apita maha paduwak na :)
     
    aruna47

    Well-known member
  • ෆේස්බුක් සමාජ ජලා වෙබ් අඩවියෙන් මෙරට දරු පරපුර රැක ගැනීම සඳහා එය වහාම අවහිර කිරීමට පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියද්ද මහතා පවසයි.
    පසුගිය දිනවල සිදු වූ ෆේස් බුක් භාවිතය නිසා දරුවන් දිවි නසා ගැනීමේ සිද්ධි හා ඊට පෙර සිදු වූ තවත් සිදුවීම් විමර්ශණය කරමින් එම වෙබ් අඩවිය අවහිර කිරීමට දැනටමත් සාකච්චා ආරම්භ කර ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.
    මේ සම්බන්ධයෙන් අදහස් පල කරන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභිවේ ප‍්‍රධානී අනූෂ පැල්පිට මහතා පවසන්නේ ෆේස්බුක් භාවිතය වැළැක්වීම සඳහා රජය විසින් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තමන්ට දැන්වුව හොත් ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

    1902874_464280407004800_948564802_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    wahanna baha yako. block karanna witharai puluwan. facebook ekata lankawa salli walata ganna puluwan ona nam. hehe. block karapu anith site walata api yanne naha kiyalada danne naha mun hithan inne. maha gon aanduwak. minissunge mole hadanne nathuwa facebook block keruwa kiyala wadak naha. අතීසරෙට අබුඩේ මාරු කරනවා වගේ වැඩක් මේක .