මේ ෆොටෝෂොප්......මොන අවුරුද්දෙද යකෝ පෙබරවාරි වලට දවස් 30ක් තියෙන්නෙ?![]()
ඩෙෆා...
හදපු ගස් ගෝනට මතක් වෙලා නෑ පෙබරවාරි වලට දවස් 30ක් නෑ කියල.......


එපික් ෆේල්...................





මේ ෆොටෝෂොප්......මොන අවුරුද්දෙද යකෝ පෙබරවාරි වලට දවස් 30ක් තියෙන්නෙ?![]()







මේ ෆොටෝෂොප්......
ඩෙෆා...
හදපු ගස් ගෝනට මතක් වෙලා නෑ පෙබරවාරි වලට දවස් 30ක් නෑ කියල.......
එපික් ෆේල්...................![]()







ආදර්ශමත් කෙල්ලෝ බං... බලපන් ඕක බ්ලොක් කලොත් කොච්චර වෙනසක් වෙයිද කියල 
මේ ෆොටෝෂොප්......
ඩෙෆා...
හදපු ගස් ගෝනට මතක් වෙලා නෑ පෙබරවාරි වලට දවස් 30ක් නෑ කියල.......
එපික් ෆේල්...................![]()






වැල සයිට් ටික බ්ලොක් කලාම හයිඩ් මයි ඈස් එකේ ට්‍රැෆික් නැග්ග.. දැන් මේ පාර නම් ලංකාවේ නම්බර් වන් වෙයිද ෂුවර් නැ ප්‍රොක්සි සයිට් ටික
මොනා උනත් ඕක බ්ලොක් කළා කියල මගේ නම් ඇන්ගෙන් බාගයක් යන්නේ නෑ.. මෙලෝ රහක් නැති කාලකණ්නි සයිට් එකක්... අපේ රටේ කෙල්ලෝ දිවි පුදල ඕක වැස්සුවේ රටට වෙන හේනේ නවත්තන්න..ආදර්ශමත් කෙල්ලෝ බං... බලපන් ඕක බ්ලොක් කලොත් කොච්චර වෙනසක් වෙයිද කියල
![]()

ෆේස්බුක් හරියට භාවිතා කරන්න දන්න මිනිහාට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ කිව්වට ෆේස් බුක් එක නිසා ඇතිවෙන ප්‍රශ්න නම් දවසින් දවස වැඩි වේගෙනයි යන්නේ! මේකට මූලික හේතුව සල්ලි වෙනුවෙන් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය නැති කරන මාර්ක් සකර්බර්ග්ගේ සංකල්පයයි! මේ ගැන අදහසක් ගන්න ෆේස් බුක් සෙටින්ග්ස් පිටුවට ගොස් ඔබට වෙනස් කල හැකි සෙටින්ග්ස් දිහා මෝහතකට බලන්න. අපේ පුද්ගලිකත්වය රකින්න කරන්න ඕන සෙට්ටින්ග්ස් වටේ ගිහිල්ලයි අපිට ෆේස් බුක් හරහා හදාගන්න සිද්ද වෙලා තියෙනෙන්! කොච්චර අමාරු වෙලා ප්‍රයිවසි සෙටින්ග්ස් හැදුවත් ඇප් එකක් ඉන්ස්ටෝල් කරනකොට ඇප් එක මගින් සෙටින්ග්ස් වෙනස් කරන වෙලාත් තියෙනවා. එහෙම වෙනස් වෙච්ච සෙටින්ග්ස් ආයි වටේ ගිහිල්ලයි හදාගන්න වෙන්නේ. අද මිනිස්සු හිතන් ඉන්නේ මිනිහෙකුට පණිවිඩයක් දෙනවනම් දෙන්න ඕන ෆේස් බුක් වැනි සමාජ ජාලයකින් කියලා. ඒ මතේ වැරදි! අපිට පුළුවන් ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් හරහා මෙසේජස් යවන්න. ෆේස් බුක් එකේ අයිති කාරයා හරිම කපටියි! ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් භාවිතා කරන අයව ෆේස් බුක් එකට අද්ද ගන්නයි මිනිහා ෆේස් බුක් චැට් ඔප්ෂන් එක ෆේස් බුක් වෙබ් අඩවියට එකතු කරේ. දවසින් දවස ෆේස් බුක් එකේ බලය මේ ලෝකේ වැඩි වේගෙනයි එන්නේ. ඉස්සර අන්තර්ජාලයේ වෙබ් අඩවි මුල් තැන දුන්නේ මිනිහෙකුගේ පුද්ගලිකත්වයට! උදාහරණයක් විදිහට මේ එළකිරි ෆෝරම් එකේ වුනත් මිනිහෙකුට ඒ නිදහස තියෙනවා! ඕනෙම කෙනෙකුට ඕනෙම නමකින් ඇවිල්ලා මෙතන කමෙන්ට් කරන්න පුළුවන්! බ්ලොගර් වැනි බ්ලොග් අඩවි වලත් ඔහොම තමයි! මේ සංස්කෘතිය නැති කරේ ෆේස් බුක්! අද සමහරක් සයිට්ස් වලට ලොග් වෙන්නත් ෆේස් බුක් අහනවා! මේ තත්වය නැති විය යුතුයි! අපි කරන හැම දෙයක්ම ෆේස් බුක් හරහා මුළු ලෝකෙටම පෙන්නගෙන කරන්න ඕනේ නැහැ! අපි ලොග් වෙන සයිට්ස්, අපි ගහන වෙබ් ගේම්ස් සහා අපි පත්තර සයිට්ස් වල ගහන කමෙන්ට්ස් අනුන්ට පෙන්න පෙන්න කරන්න ඕන නැහැ! මේවා නම් අපි නොදැන පබ්ලික් වෙන දේවල් කියමුකෝ! දැන් අපි කල්පනා කරමු අපි දැන දැන ෆේස් බුක් එකට දාන දේවල් ගැන! ට්‍රිප් ගිය ෆොටෝස් , එදිනෙදා ජීවිතියේදී ගත්තු ෆොටෝස් , ගෙදර බල්ලාගේ ෆොටෝස් , මගුල් ෆොටෝස් , පාරේ ගත්තු ෆොටෝස් ඇයි අපි ෆේස් බුක් එකට දාන්නේ ? ඇත්තටම අපි අපේ පුද්ගලික ජීවිතේ සිද්ද වෙන දේවල් ෆේස් පිටුවට දාන්නම ඕනෙද ? මේ සංකෘතිය ඇති කරේ ෆේස් බුක්! එළවලු බෑග් එකක් ගන්න බැරි ලයික් වෙනුවෙන් සහා හාල් කිලෝ එකක් ගන්න බැරි කමෙන්ට් වෙනුවෙන් ඇයි අපි අපේ පුද්ගලික ජීවිතයේ ගත්තු ෆොටෝස් සමාජ ජාල සයිට්ස් වල දාන්නේ ? දැන්වත් තේරුම් ගන්න මේ සමාජ ජාල සයිට්ස් හදලා තියෙන්නේ ඇඩ්ස් වලින් සල්ලි හම්බ කරන්න මිසක් සමාජයට හොඳ දෙයක් කරන්න නෙවෙයි. සමාජය කොච්චර පිරිහුනත් මේ අයට කිසි ගානක් නැහැ! අද අධි තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙකුට වුනත් ෆේස් බුක් එකේ ප්‍රයිවසි සෙටින්ග්ස් හොය හොය ඉන්න ලොකු කාලයක් යනවා. ගොඩාක් සෙටින්ග්ස් සයිට් එක හාරලයි හොයන්න ඕනේ! කොච්චර සෙටින්ග්ස් දැම්මත් පුංච් වරදින් විස්තර ටික එලියට යන්න පුළුවන්. තාක්ෂණික දැනුම තියෙන අයට මෙහෙම නම් කිසි තාක්ෂණික දැනුමක් නැති අයට කොහම ඇත්ද ? මේ වගේ පිටරට සයිට්ස් වලට පුද්ගලික විස්තර දාන එක දැන්වත් නවත්තන්න. පුළුවන් තරම් ෆේස් බුක් වැනි සමාජ ජාලා සයිට්ස් වලින් මිදී සිටීමට උත්සහා කරන්න
ඒක මචං මාර්ක් අයියගේ හැකියාව. එයාට පුළුවන් වුනා මුළු ලෝකෙම එක තැනකට එන්න පුළුවන් විදියට වෙබ් අඩවියක් හදන්න. ඒ හින්දා ලෝකේ තියන ගොඩක් ප්‍රදාන වෙබ් අඩවි වලට පුළුවන් වුනා තමන්ගේ වෙබ් අඩවියත් ෆේස්බුක් හරහා සම්බන්ධ කරලා Visitors ලා රොත්ත පිටින් තමන්ගේ අඩවියට ගෙන්නා ගන්න හැකියාව ලැබුණා. ඒකෙන් එයාලාගේ ආදායම වගේම ජනප්‍රියත්වයත් වැඩි වුනා!! එලකිරියේ ඉන්න ගොඩක් අය වගේම ලංකාවේ ගොඩක් අයටත් ෆේස්බුක් කියන්නේ මැණික් ඉල්ලමක් වගේ.
ඒත් ලංකාව වගේ තුන් වන ලෝකේ රටවල් වල ඉන්න සමහර අය මේ ෆේස්බුක් කියන දේ දිහා බලන්නේ ගොඩක් සරල විදියට. ඒ කියන්නේ ගොඩක් අය හිතන්නේ ෆේස්බුක් තියෙන්නේ තමන්ට ආදරය කරන්න කෙනෙක් හොයාගන්න එහෙම නැත්තම් තමන්ට අහිමි වූ ආදරය හොයාගන්න තමයි ෆේස්බුක් තියෙන්නේ කියලා. එහෙම හොයන අයට තමන්ට හොයන දෙ නොලැබුනෝතින් ඒක තමන්ගේ ජීවිතේ උරුමේ කියලා හිතනවා. සමහරු ඊටත් එහා ගොඩක් හිතන හින්දා තමයි මේ වගේ සිය දිවි නසාගැනීම් සිද්ද වෙන්නේ!!
මම මේක කියන්නේ ෆේස්බුක් පැත්තෙන්වත් ෆේස්බුක් එපා කියන අයගේ පැත්තේ ඉදන්වත් නෙමෙයි. මම කියන්නේ මට දැනෙන දේ!!! මම නම් ෆේස්බුක් තහනම් කරනවාට සම්පූර්ණෙන්ම විරුද්දයි. ෆේස්බුක් එකෙන් එකෙක් දෙන්නෙක් මැරුනොත් ඒවා ලොකු කරලා පෙන්නනවා!!! ෆේස්බුක් එක හින්දා වෙලා තියන එක සේවයක් හරි ඔය මැති ඇමතිලා දන්නවද දන්නේවත් නෑ!!
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි!!!
ෆේස්බුක් කියන්නේ හරියට ගිනි ගොඩක් වගේ. තමන්ට ඕනේ නම් ඒකෙ උයා පිහාගෙන කාලා බඩපුරවා ගන්න පුළුවන්. නැත්තන් ගිනිගොඩට පැනලා විනාශ වෙන්න පුළුවන්. තේරීම භාවිතා කරන්නා සතුයි!!!