Breaking news - flood.

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    හැකි ඉක්මණින් ඉවත්වන්න!
    සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක් – කැළණි ඟග පිටාර ගැලීමත් ඇරඹෙයි
    ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි.
    ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවාතැන් පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
    මේ අතර කැළණි ගඟ පිටාර ගැලීම ඇරඹී තිබෙන බව වාර්තාවනවා.
    සීතාවක, කොලොන්නාව, හෝමාගම සහ කඩුවෙල පහත්බිම්වල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.
    විපතට පත් ප්‍රදේශවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක හා අදාල ප්‍රදේශය භාර නිලධාරීන්ගේ විස්තර පහතින් දැක්වේ.
    – 01 අයි කේ ඒ නන්දසිරි – කොළඹ
    011 2325511
    011 2437242
    0778819389
    – 02 ඒ සෙදේරා – ගාල්ල
    091 2247175
    091 2247175
    077 1761692
    – 03 කුමාරසිරි- ගම්පහ
    033 2234142
    033 2222900
    077 4342786
    – 04 ක්‍රිෂාන් – කලුතර
    077 6368763
    – 05 විදානගේ – මාතර
    041 2222284
    041 2222234
    071 8245180
    – 06 කේ. කුමාර- රත්නපුර
    045 2222233
    045 2222140
    071 4408835