Breaking News - Fuel crisis worsens in Sri Lanka

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාසෙකට කලින් තෙල් ගැන උදේ හවස අඩපු මේ @හෙළයෙක් @හෙනයා @dilann @malakadss @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp
    ගූ පොන්නයො දැන් මීක් නැ පොන්න රනිලගෙ පුක ලොවනව තෙල් ඕනෙම නෑලු..ඕන්න නිර්පාක්ශික අරගලේ...
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රට බන්කොලොත් කියල නිල වශයෙන් පිළිගත්තු නිසා. තෙල් ඇතුළු හැම අත්‍යවශ්‍ය භාණ්ඩයම වගේ ගේන්න වෙන්නෙ අත් පිට මුදලට. රටේ ඩොලර් නැති නිසා තමයි මේ ප්‍රශ්නය.

    කව්රු ආණ්ඩු කලත් සලාක ක්‍රමයකට ගිහින් තෙල් පරිභෝජනය සීමා කරන්න වෙනව, නැත්තන් අපිට ලොකු ණයක් දෙන්න කැමති රටක් හොයා ගන්න වෙනව.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ගූ නන්දයාගෙ වියත් මගට පිං සිද්ධ වෙන්න ලංකාවත් දැන් අසමත් රටක් නිල වශයෙන්.

    රටක ආර්ථිකෙ මේ ගානට වැටුනම ආය එලියට එන්න අමාරුයි. මොකද රටේ එවුන් බඩු ගොඩ ගහගන්න උත්සහ කරන නිසා ඉල්ලුම සාමාන්‍ය තත්වයන්ටත් වඩා වැඩි වෙනව. ඩීසල් පෙට්‍රල් ඔනෙ කමක් නැතුව ගානක් තියන් විකුනන්නම ගන්න එවුන් හැම තැනම. මලාට ෆුල් ටෑන්ක් කරපු නැති මිනිස්සු ෆුල් ගහන්නෙ කෙලින්ම දැන්.

    1920 ගනන් වල ජර්මනියෙ සිද්ධ උන දේවල්, දෙවන ලෝක යුද්ධයට පස්සෙ හන්ගේරියාවෙ ආර්ථික අර්බුදය වගේ දේවල් ගැන ටිකක් හොයල බැලුව නම්. මෑත කාලෙ ලෙබනාන් වෙනිසියුලාව වගේ රටවල් ගැන වගේ හොයල බැලුව නම් සෑහෙන්න මේක තේරුම් ගන්න පුලුවන් වෙයි. ඊටත් කලින් ගොබ්බ බයියන්ට කියවන්න තේරුම් ගන්න මොලෙ නැති එකට විසදුමක් හොයා ගන්න වෙනව.
     
    • Like
    Reactions: Xi Jinping

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,327
    41,193
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    $52 Billion loketa nayai Sinhalu

    929343.png
     
    • Haha
    Reactions: NRTG and Xi Jinping