Breaking News! I am moving again!!!

K.O.H Crowley

Banned
Feb 15, 2014
334
11
0
ai ayye oya yanne....
උඩ තට්ටුවෙ එකාට මු ජනෙලෙන් පයිය පෙන්නලා ඌ මන්නෙ අරන් මුව කපන්න ඇවිත්
පස්සෙ ගෙදරින් යන්නම් කියලා කොට පයිය බෙර ගෙන කොට්ට බබාට අරින්න:lol::lol::lol:
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    උඩ තට්ටුවේ සොන්නයට බයේ යනවා නේද සොන්නයා
    ඌ දිනුම්.. තෝ පරාදයි
    හැබැයි පුතේ කෙසෙල්වත්තේ හොදට වෙල් යායවල්නම් තියනවා
    ලොකු කාන්තා මුස්ලිම් පාසලකුත් තියනවා
    බැල්ලිට හොදයි ඉතිං
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    කව්ද මුගෙ ගෙදර අයිතිකාරයට වලතරගෙ youtube channel එක පෙන්නපු එකා. මහ බලු මිනිස්සු:frown::frown:

    මදැයි ගේ පැත්තෙ ගිහින් එන්න කරන් හිටිය.
    :(:(