නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.....
![]()









දුන්නෙත් රජ්ජූරුවෝ ගත්තෙත් රජ්ජූරුවෝ කියලා හිත හදාගනිං....
owa gana kiyala wadak na ban. dan kohe hari inna modayo tikak godak sathutu wei. methana comments ehema dai. matanam me rata epa wela godak kal. ape sinhala jathiya wage moda pinguththarayo inna jathiyak thawath mama dakala na ban.![]()

දුන්නෙත් රජ්ජූරුවෝ ගත්තෙත් රජ්ජූරුවෝ කියලා හිත හදාගනිං....![]()

ඔහු ජාතික වීරයකු ලෙස ඉතිහාස ගත වී හමාරය.
ජෙනරාල් සරත්ෂොන්සේකා මහතාට එරෙහිව යුධඅධිකරණය ලබාදුන් තීන්දුව ජනාධිපති තුමා විසින් අනුමත කර ඈත
සරත් ෂොන්සේකා මහතාගේ ජෙනරාල් කම උදුරාගත්තද ඔහු මෙරට තරස්ත වාදය විනාහකිරීමට ලබාදුන් මහගු දායකත්වය පිළිබදව ජනතාවගේ හදවතේ ඉතිරිව ඈති මතකය උදුරාගත හැකිද
ජාතික වීරයන්ව දේහපාලන රේඛාවෙන් බෙදිය නොහැකි බව තේරැම්ගත හැකි නායකත්වයක් මෙරට බිහිවේවායි පාර්ථනා කරමි![]()
ඉදිරියේදී බිහිවන ජාතික වීරයන් මෙයින් පාඩමක් උගෙන බල තණ්හාවෙන් අන්ධවී ඒ වෙනුවෙන් රටම පාවාදීමට ගොස් මෙලෙස බලු වී නොයනු ඇතැයි හදවතින් ප්‍රාර්ථනය කර සිටිමු.
ohuta rata pawa denawa nam mahindayage gotage indala mulu ratatama kela wana eka maha wadak newei ban.pora langa godak wadagath rahas kochchara atida.eth pora ehema kare ne.a wage heros ape ratata aye kawadawath labenne ne.me karapu deta mahindatyata hena 7 ma gahanawa.aye eke dekak ne.



ඉදිරියේදී බිහිවන ජාතික වීරයන් මෙයින් පාඩමක් උගෙන බල තණ්හාවෙන් අන්ධවී ඒ වෙනුවෙන් රටම පාවාදීමට ගොස් මෙලෙස බලු වී නොයනු ඇතැයි හදවතින් ප්‍රාර්ථනය කර සිටිමු.
ඉතුරු වෙලා ඉන්න කොටියො ටික පුකෙන් හිනා වෙනවා ඇති......
ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන දැන්නම් ඇති වෙන්නෙ දුකක්......