Breaking News: New import taxes

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මේ අර්බුධ කිසිවක් මහජනයා වන අප කිසිවෙක් ඇතිකල ඒවා නොවේ.

    පොපෙ හා එජාප බලයේ සිටිකාලයේ රට කොල්ලකෑමෙන් හා ණය කිරීමෙන් ඇති කල අර්බුද වලට අපෙන් පලිනොගන්න. තෙල් ගෑස් නැතිකර හෝ අපිටම අදික බදු පනවා ජනතාවගෙන් පලි නොගන්න. මහබැන්කු හොරුන්ගෙන් පටන් සියල්ලගෙන් නැවත අයකර ඔබලාම ඇතිකල අර්බුද විසදාගන්න
    😡😡😡
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,733
    21,003
    113
    sinhalunta mona shapoo da
    guuu gala napan

    දේශීය ෂැම්පු වර්ග සඳහා සියයට 75% ක අධිභාරයක් පැනවෙයි.
     
    • Love
    Reactions: scurvy

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් ඔය වැඩිකරලා තියෙන්නේ බද්ද නේද..ඒ කියන්නේ අපි හිතමු ලක්ශ දෙකක ටීවී එකකට 25000ක් බද්ද ගැහුවා කලින් කියලා..එතකොට ඒ බද්දත් එක්ක තමයි ලක්ශ 2කට ටීවී එක කඩේ විකුනන්න තිබ්බේ..දැන් ඒ බද්ද සීයට සීයකින් වැඩි කරලා..ඒ කියන්නේ 25000 බද්ද 50000 වෙලා..එතකොට ලක්ශ දෙකේ ටීවී එකේ ගාන තව 25000කින් වැඩි වෙනවා..එහෙම නැතුව ලක්ශ 2 ටීවී එක ලක්ශ 4ක් වෙනවා නෙමෙයි..අද ඉදන් කඩවල් වල ඔය බඩු දෙගුන කරලා විකුණයි මෙහේ එවුන්..නමුත් ඇත්තටම වෙන්නේ අර දේ..
     
    Attention, Ranil and Gota
    පොපෙ හා එජාප බලයේ සිටිකාලයේ රට කොල්ලකෑමෙන් හා ණය කිරීමෙන් ඇති කල අර්බුද වලට අපෙන් පලිනොගන්න.

    Pay this out of money from Bonds scam and rest of scam money you earned.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,146
    25,279
    113
    රනිලා කනවා සුපිරි කෑමක්...ගෙවල් ගිණි තියලා ඉතුරු කරන එකක් නෑ..

    ගොඩක් online business sites , maintenance....price වැඩි කරන ගමන්..... Online ගන්න තියෙන ඒවා ගනින් තාම සිංගර් එහෙම වැඩ .
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,733
    21,003
    113
    මචන් ඔය වැඩිකරලා තියෙන්නේ බද්ද නේද..ඒ කියන්නේ අපි හිතමු ලක්ශ දෙකක ටීවී එකකට 25000ක් බද්ද ගැහුවා කලින් කියලා..එතකොට ඒ බද්දත් එක්ක තමයි ලක්ශ 2කට ටීවී එක කඩේ විකුනන්න තිබ්බේ..දැන් ඒ බද්ද සීයට සීයකින් වැඩි කරලා..ඒ කියන්නේ 25000 බද්ද 50000 වෙලා..එතකොට ලක්ශ දෙකේ ටීවී එකේ ගාන තව 25000කින් වැඩි වෙනවා..එහෙම නැතුව ලක්ශ 2 ටීවී එක ලක්ශ 4ක් වෙනවා නෙමෙයි..අද ඉදන් කඩවල් වල ඔය බඩු දෙගුන කරලා විකුණයි මෙහේ එවුන්..නමුත් ඇත්තටම වෙන්නේ අර දේ..
    ehema thama ban lankawe business karanna
    oookoma double wenawa