BREAKING NEWS:------ :o BURANA BALLANTA BURANTA DEMU..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thawa deyak kiyannath ona. fake id walin ennath epa.:baffled::rofl:

    ඒක මට කියන එක හරි නැහැනෙ.. ෆේක් වලින් එන අයට කියන්න..
    ඔයා බිරුවට හැමදාම වගේ
    ඔයාට මම ෆේක් වලින් එනව කියල ඔප්පු කරන්නත් බැහැ..එහෙම මම එන්නෙත් නැහැ.
    මම කුණුහරප කියනව කියල ඔප්පු කරන්නත් බැහැ..එහෙම මම කියන්නෙත් නැහැ.

    සෑම දෙනා සමගම සාමයෙන්, සමගියෙන් ආදරෙන් :love::love: මම ඉන්නව එලකිරි වගේ..
    Wht abt U? :)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පසු ගිය දින කීපයේ දීම බූරු මොළයක් ඇති, සුනඛ ජාන සහිත, අසල්වාසී නිවසෙහි සුනඛයාට දා වූ සූකර පෝතකයෙක් එළකිරිය තුග තප්පුලනුද, උඩුබුරලනු ද, සතරවට පහරා ඒ පැහැරූ අසූචි තෙමේම අනුභව කරනුද පෙනේ.

    මේ සුනඛ-සූකරයා ගේ හුයවල් උඩට ගැනීමෙන්ද, ඒවාට පිළිවදන් සැපයීමෙන් ද අපේ හෙළ සොයුරන් වළකිත්වා....!!!!!!!!!!!!!!!
    :eek::yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සෑම දෙනා සමගම සාමයෙන්, සමගියෙන් ආදරෙන් :love::love: මම ඉන්නව එලකිරි වගේ..
    Wht abt U? :)
    සෑම දෙනා සමගම සාමයෙන්, සමගියෙන් ආදරෙන් :love::love: මම ඉන්නව එලකිරි වගේ..:oo::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    budu dahamata apahasa karana thread walata witharak newei wena kisima agamakata apahasa karana thread walata reply karanna epa..:)

    හරියට හරි:)

    ඒත් කුමන හෝ ආගමක වැරදි දෙයක් උගන්වනවා නම් ඒකෙ තියෙන වැරද්ද ගැන කතාකරන්න:yes:
    එහෙම නැති උනොත් කවදාවත් මිනිස්සු ඒවා නිවැරදි කරගන්නෙ නැ:eek: ඒ වැරද්දම අනිත් එවුන්ටත් උගන්වයි:angry:
    ජයවේවා
    11.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එලකිරි එකේ
    මට නුඹ විතරක් උනාට
    නුඹට ඉන්නෙ මම විතරද:(:(
    ප්‍රේමය පුද දී අවසානයි..
    ඔහු සතු වී කාලය බොහොමයි..
    නොලැබෙන මා නොපතන්න..
    තහනම් සෙවනින් යන්න..
    :lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හරියට හරි:)

    ඒත් කුමන හෝ ආගමක වැරදි දෙයක් උගන්වනවා නම් ඒකෙ තියෙන වැරද්ද ගැන කතාකරන්න:yes:
    එහෙම නැති උනොත් කවදාවත් මිනිස්සු ඒවා නිවැරදි කරගන්නෙ නැ:eek: ඒ වැරද්දම අනිත් එවුන්ටත් උගන්වයි:angry:
    ජයවේවා
    11.gif
    ජයවේවා ;):lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රේමය පුද දී අවසානයි..
    ඔහු සතු වී කාලය බොහොමයි..
    නොලැබෙන මා නොපතන්න..
    තහනම් සෙවනින් යන්න..
    :lol::lol:

    සෙවනක් ලැබෙනවනන් එහි මොන තහනමක්ද ?
    නොලැබුනත් ඔබයි මගේ හැම පැතුමක්ම...
    කාලය කොතෙක් ෙගවුවද ඔබ ඔහු සතුව
    අවසන් මොහොත දක්වා පුද දෙමි මම ෙපම

    :love::love:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    පසු ගිය දින කීපයේ දීම බූරු මොළයක් ඇති, සුනඛ ජාන සහිත, අසල්වාසී නිවසෙහි සුනඛයාට දා වූ සූකර පෝතකයෙක් එළකිරිය තුග තප්පුලනුද, උඩුබුරලනු ද, සතරවට පහරා ඒ පැහැරූ අසූචි තෙමේම අනුභව කරනුද පෙනේ.

    මේ සුනඛ-සූකරයා ගේ හුයවල් උඩට ගැනීමෙන්ද, ඒවාට පිළිවදන් සැපයීමෙන් ද අපේ හෙළ සොයුරන් වළකිත්වා....!!!!!!!!!!!!!!!

    මෙය නම් සත්‍යයක්මැයි සහෝදරයා. සූකරයින්ව නොසලකා හැරියහොත් උහූ මේ අඥාන ක්‍රියාව පසෙකදමනු නිසැකය
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    පසු ගිය දින කීපයේ දීම බූරු මොළයක් ඇති, සුනඛ ජාන සහිත, අසල්වාසී නිවසෙහි සුනඛයාට දා වූ සූකර පෝතකයෙක් එළකිරිය තුග තප්පුලනුද, උඩුබුරලනු ද, සතරවට පහරා ඒ පැහැරූ අසූචි තෙමේම අනුභව කරනුද පෙනේ.

    මේ සුනඛ-සූකරයා ගේ හුයවල් උඩට ගැනීමෙන්ද, ඒවාට පිළිවදන් සැපයීමෙන් ද අපේ හෙළ සොයුරන් වළකිත්වා....!!!!!!!!!!!!!!!

    :yes::yes::yes::yes: mamath oya gena oya widiyatama kiwa............. ethakota samaharu mawa selakuwe mamath hambayek kiyala........... eta passe mama ea thread eka wenas kala. mea thiyenne eka.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1367314

    Ow kata wahan hitapan ... thawa tiak dawasakin pare behala yanna beri ganata me rate muslim un pirunahama ... jara jeerna samajayak bawata path unahama .. ge issaraha haraka ge bella kapala mas karana rata unahama umbata therei... nikan moda joke danna epa

    :cool::cool::cool: