Breaking News: Power Cut 14/03/2022

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    cool.jpg



    FULL PDF
    https://www.pucsl.gov.lk/wp-content...-03-2022-Power-Interruption-Schedule-full.pdf
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    මේ උට්ටිලා මේ රට බේරගන්න කියලා කීන්නේ කාගෙන්ද බං?

    රනිලාගෙන් බං. ඌ ගූතය එන්න කලින් මේ රටෙන් 1/3 ක් තම්බින්ට තව 1/3ක් දෙමළුන්ට සහ ඉතුරු තුනෙන් එක ඇමරිකාවට , චීනෙට ඉන්දියාවට සින්නකර පවරා දීල තිබ්බේ. ගූ.තයා ආව විතරයි පොරගේ මිලිටේරි බලේ & ටුල්ස් යුස් කරලා ඔක්කොම ආපහු ගත්ත අන්තවාදී තම්බි දෙමලු සෙට් එකම මරල දැම්මා ලංකාවේ ඇමරිකන් එම්බසි එකත් පිටකොටුවට අරන් ගියා හෙට අනිද්දා චිනෙත් ලෙප්ට්
     
    • Wow
    Reactions: nalin0001

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,953
    31,743
    113
    තව අකුරු ඉතුරුද
    rate wyawasthawath wikarayakne ban. a, i, u balanna gagaaaaaaaaaaaaa
    eheu eke meka ehema noweethiyeida?
    prashna haduwama minissunta prashna karanna thiyana awasthawa ahurana eka thamai mun
    aluth prashna hadala karanne...........
     
    • Like
    Reactions: dilann

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    මොනවද බං මේ වෙන්නෙ? කට්ටිය කයිවාරු ගැහුවා නේද March 5 න් පස්සෙ කරන්ට් එක කපන්නෙ නෑ කියලා. අනේ මංදා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,753
    34,040
    113
    මොනවද බං මේ වෙන්නෙ? කට්ටිය කයිවාරු ගැහුවා නේද March 5 න් පස්සෙ කරන්ට් එක කපන්නෙ නෑ කියලා. අනේ මංදා.
    2023 March 5 ban
     
    • Haha
    Reactions: Lionzzz

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ උට්ටිලා මේ රට බේරගන්න කියලා කීන්නේ කාගෙන්ද බං?
    Oke wadagathma kotasa “ganna” kiana eka. eka thamai sir la digatama kare. Puluwan tharam gatta eka.