බටහිර කුමන්ත්රණයේ සයිබර් පෙරමුණ මෙන්න
මෑතකදී ජනප්‍රිය වූ අන්තර්ජාල ප්රවෘත්ති අඩවියක අධිපතිවරයෙකු සහ මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු විසින් කැඳවා තිබූ සාකච්ඡවකදී ෆොන්සේකාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරි දෙසතිය තුල හොඳින් හෝ නරකින් කල හැකි සියල්ල කරන ලෙස අවධාරණය කර ඇත. තරු පන්තියේ හෝටලයක ඇණැවුම් කර තිබූ මධුවිත සහිත රාත්‍රී ආහාර භුක්ති විඳිමින් මෙම සාකච්ඡව මධ්‍යම රාත්රියද ඉක්ම යන තුරු පවත්වා ඇත.
මෙම සාකච්ඡවට ලංකා ඊ නිව්ස්, ලංකා නිව්ස් වෙබ්, ලංකා ටෲත් යන ප්රවෘත්ති අඩවි වල නියෝජිතයන් සහභාගී වී ඇත. මෙහිදී සාකච්ඡ වී ඇත්තේ ජනාධිපතිවරයාට වාසි සහගත සහ ෆොන්සේකාට අවාසි සහගත ප්රවෘත්ති වලට පසුබිම් කථන සපයමින් ඒවා ව්‍යාජ වාර්තා හෝ කුමන්ත්‍රණ ලෙස හැෙඟන පරිදි ප්රවෘත්ති නිර්මාණය කල යුතු බවයි. ඒ සඳහා උදාහරණ ලෙස ඔවුන් දක්වා ඇත්තේ පසුගිය සති අන්ත ලංකා දීප පුවත් පතේ සම්බන්ධන්ගේ ප්‍රකාශය, සන්ඬේ ලීඩර් කතෘ ෆෙඩි‍්‍රකා ජෑන්ස් ගේ වාර්තාව මෙන්ම පසුගිය සිකුරාදා විශේෂ රතුඉර වැඩසටහනේදී සිදුවූ සිද්ධිය ආදී ප්රවෘත්ති වාර්තා කල ආකාරයයි.
එසේ වාර්තාකරණයේදී යම් ආර්ථිකමය අලාභයක් සිදුවන්නේනම් එය සම්පූර්ණයෙන්ම පියවා දවම බවට මෙහිදී මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා සහතික වී ඇත
![]()
ah lankacnews neda?

lankacnews yanu sri lankika cyber ithihasaye sathyama misa mada pala nokarana web site1 neda?



pls mita passe source1 danna




