Breaking News SF ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තියෙන් අනතුරුව ඔහු ජනාධිපතිවරණ කාලයේ පොරොන්දු වු ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්තනෝමතික ආකාරයට සේවයෙන් නෙරපා හරිනු ලැබූ ශ්‍රී ලංකාවේ 43 වෙනි අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවතත් අගවිනිසුරුධූරයේපිහිටුවීමට නියමිත බව වාර්තා වේ.එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා වීමේ වරදට ප්‍රජා අයිතිය අහෝසිකරනු ලැබූ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හට නැවතත් ප්‍රජා අයිතිය ලබාදී ඔහුට අහිමි කරනු ලැබූ ඔහුගේ හමුදා තනතුරු හා විශ්‍රාමික වැටුප් දීමනා ඉතා කෙටි කාලයක් තුලදී නැවත ලබාදීමට අභිනව ජනාධිපතිවරයා විසින් කටයුතු කරනු ඇත.

    SRI_LANKA_CHIEF_JU_1328132g.jpg
    fonseka.jpg
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    amathi mandale kawadda bn path karanne

    11 (SUN)
    A Cabinet of not more than 25 members, including members of all political parties represented in Parliament, will be appointed with Leader of the Opposition Ranil Wickremesinghe as Prime Minister
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙයයි මේ රටේ හුදෙක් පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව දැක, කාලොචිතව ක්‍රියාකරන, ඇත්ත ඇති සැටියෙන් දකින, මිනිසුන්ගේ එකායන බලාපොරොත්තුව. ජනරාල් සරත් ෆොන්සේකා මහාතාගේ ගෞරවය සහ 43 වෙනි අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ගෞරවය ඔවුන්ට නැවත ලබා දී හිමිවියයුතු වරප්‍රසාද සහ තනතුරු තිබේ නම් එවා නැවත ලබා දීම තමයි විය යුත්තේ.

    පිදිය යුත්තන් පුදමු....!