Breaking News - Shiranthi Rajapaksa ??

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    පෙත්සමෙන් ගෝඨාට ඡන්දෙ ඉල්ලන්න බැරිවුණොත් දාන්නෙ චමල්ලු අජිත්ලු ශිරන්තිලු

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව යම් හෙයකින් අවාසි අතට හැරු‍ණොත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලෙස ගෝඨාභය වෙනුවට විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම
    සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
    ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්‍ෂ නායක සාකච්ඡාවක් අද 30 පස්වරුවේ කැඳවා ඇති බවද විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
    පොදු ජන පෙරමුණට සමීප ආරංචි හෙළිකරන්නේ අදාල ලියකියවිලි වල

    කිසිදු ප්‍රශ්නයක් නැති බවයි.
    කෙසේ වෙතත් සිය ප්‍රතිවාදීන් මෙහිදී නීතිය මුලට ගෙන උපායශීලීවී තිබෙන බවත් 02 වනදා එම විභාගය ඇරඹී 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වියහැකි බව කියැවේ.
    මේ නිසා කල්තියා පක්ෂයක් ලෙස ඒ ගැන සූදානම්වීමේ අවශ්‍යතාව මත හදිසි සාකච්ඡාව කැඳවා ඇත.
    විකල්ප අපේක්‍ෂකයා ලෙස දැනට යෝජනා වී ඇති නම් අතර හිටපු කතානායක චමල් රාජපක්‍ෂ ඉදිරියෙන්ම සිටින බව විමල් වීරවංශට සමීප වෙබ් මාධ්‍ය ජාලය වාර්තා කර ඇත. මේ අතර මහින්ද රාජපක්ෂ සමීපතමයින් පවසන්නේ ශිරන්ති රාජපක්ෂගේ නමද විකල්පයක් ලෙස නම් කර තිබෙන බවකි.
    මේ අතර රාජපක්ෂ පවුලෙන් පිටත නමුත් ප්‍රගතිශීලී අපේක්ෂකයෙකු ලෙස හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නමද යෝජනාවී තිබෙන බව වාර්තාවෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ආරංචිය ඇහිලා අපේ අපේ මයිත්‍රී සර් :P

    giphy.gif
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :lol::lol::lol::lol:

    අන්තිමට තොපි ඔක්කොටොම ජන්දෙ දෙන්න වෙන්නෙ මහෙශ්ට තමා, තව මඩ ගහපන් ඉන්න එකම සින්හල අපෙක්ශකයට
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,797
    16,929
    113
    Kottawa
    Chamal dammoth Gotata wada dinanna chance eka wadi wei
    Bayyo kohomath chande denawane
    Sulu jathika chandai, pawena chanda tikai attract karaganna Chamal ta puluwan wei

    ow gota arenna ilagata chamal thama galapena dial eka. :yes::yes:

    ara gani awoth nam aniwa sajiya ita wada gani :growl::growl::growl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    I might be the only person who predict this from the very beginning.

    Either it might happen or not at least they are checking how deep is the water.

    MR and the clan wanted to introduce Gota and take the initial lead. Later they can introduce someone else claiming Gota can't proceed due to the court proceedings but Gota is backing up the campaign. That was the plan from the very beginning.
    :lol:
     
    :nerd::dull:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    I might be the only person who predict this from the very beginning.

    Either it might happen or not at least they are checking how deep is the water.

    MR and the clan wanted to introduce Gota and take the initial lead. Later they can introduce someone else claiming Gota can't proceed due to the court proceedings but Gota is backing up the campaign. That was the plan from the very beginning.
    :lol:

    :yes::yes:

    I don't think Gota had ever relinquished his U.S. nationality.

    Nangi pennala Akka dena scene ekak wage yanne
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    හෙනයා;24810387 said:
    ow gota arenna ilagata chamal thama galapena dial eka. :yes::yes:

    ara gani awoth nam aniwa sajiya ita wada gani :growl::growl::growl:

    :yes: :lol:

    I might be the only person who predict this from the very beginning.

    Either it might happen or not at least they are checking how deep is the water.

    MR and the clan wanted to introduce Gota and take the initial lead. Later they can introduce someone else claiming Gota can't proceed due to the court proceedings but Gota is backing up the campaign. That was the plan from the very beginning.
    :lol:

    Paw ithin bayyo kiyanne moda relak nisa hondai :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    Wediya uda paninna epa...passe thread bump wei...idiri kaaleya itha theerenathmekai :cool:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I might be the only person who predict this from the very beginning.

    Either it might happen or not at least they are checking how deep is the water.

    MR and the clan wanted to introduce Gota and take the initial lead. Later they can introduce someone else claiming Gota can't proceed due to the court proceedings but Gota is backing up the campaign. That was the plan from the very beginning.
    :lol:

    mage parana post wala math oka kiyala athi.. mun uda panina vidiya dakkama dukath hitenawa welawakata.. :( paw bayyo set eka...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    I might be the only person who predict this from the very beginning.

    Either it might happen or not at least they are checking how deep is the water.

    MR and the clan wanted to introduce Gota and take the initial lead. Later they can introduce someone else claiming Gota can't proceed due to the court proceedings but Gota is backing up the campaign. That was the plan from the very beginning.
    :lol:

    Die hard UNP fan was telling me that Mahinda will replace Gota with Shiranthi sometime ago and yesterday as well. I thought these are `sitha niwana katha` and gota will crush sajith. Now this is serious, lets see what would happen in next few weeks :eek:
     
    • Like
    Reactions: lodbrok

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    In that case MY3 should run for the second time with Pohottu party :)

    uba 2010 kale nam thada unp ranilta hitu kiyala kade giya moko une ubalath hoyannema ajutha desapluwekma tama.. poddak ahata kanata pena ekek hoya ganinko rajapakshalata kade yanne gode bayyo.. ubath ea jathiye eke maha loku engineruwa unta :dull::dull::dull: