Breaking News :Wagner boss Prigozhin killed in plane crash in Russia. 😉

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    වැග්නර් සක්කිලි ටික ආයෙත් මොස්කව් යාවිද පුටින්ට පුකෙ අරින්න ?

    කතාව ඇත්ත උනොත්, රුසියන් ජෙප්පෝ පහුගිය ටිකේ කරේ තියන් ගිය "ඉදිරි යුක්⁣රේන මහා ප්‍රහාරක සැලැස්මේ" ලොකු හිලක්.

    අනික ඉදිරි කාලයේදි අප්‍රිකාවේ සෙල්ලම් දාලා නයිජර් වගදි ප්‍රංශයට පුකේ අරින සිහින සිතුවිල්ලත් හබක්.

    අනේ සිගිති රුසියන් ජෙප්පන්ගේ හිත නොරිදේවා. 🤣🤣🤣

    Oya hure dana unta terenne na
    Daspiyoth oka adarshayata ganna puluwan kiyala
     
    • Like
    Reactions: NRTG

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අැමරිකාව ට්‍රම්ප්ව මරන්න බැරි නිසා නොමරා මරන හැටි පේනවනේ😂

    අනික මේක තවත් ගේමක්ද කියලා කවුද දන්නේ..🤣🤣🤣දැන් ඉතිං උෟ මැරුණා කියලනේ හිතන් ඉන්නේ හැමෝම..😂😂😂

    Prigozhin නජර් වලට ගියානේ?​


     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    Nord Stream එකට බෝම්බ තිබ්බා වගේ තමයි නේ..ඔක්කොම කලින් දන්නවා නිදි මත ජෝ

    කවුද දන්නේ CIA එකෙන් බෝම්බයක් තිබ්බද කියලා..වැග්නර් මහ එවුන් දෙන්නා මලාම පොඩ්ඩෝ ටික ඇවිස්සිලා පිස්සුවක් කෙලින්න ආවොත් කලින් වගේ..ඇටෙන්ෂන් එක කොහෙටද යන්නේ?

    අන්තිම Reserves ටිකත් front line එවලා තියෙන එකේ ,1st defensive line එකේ breakthrough කරගන්න ගන්න දත කන වෙලාවේ..කාටද චාන්ස්?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,307
    86,535
    113
    ආශ්චර්යමත් රටක
    ඌ කිසි අව්ලක් නැතුව හිටියනම් - ආ දැක්කනේ ඕක පුටින් prigozhin එකක් එකතු වෙලා ගහපු සුපිරි ගේමක්.
    ඌ මැරුණා නම් - ආ දැක්කනේ පුටින් සර්ට උඩින් ගිහින් බේරුන එකෙක් නෑ.

    that’s 100% pure bayya genes 😍
     
    • Haha
    Reactions: Edward Kenway