breaking news

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    facebook තුලින් සියලුම ව්‍යාජ ගිණුම් ඉවතට:shocked:

    අන්තර්ජාලයේ facebook සමාජ ජාල වෙබ් අඩවිය තුල පවත්වා ගෙන යන සියලුම ව්‍යාජ ගිණුම් ( fake profile ) ඉදිරි මාස තුනක කාලයක් ඇතුලත අවලංගු කිරීමට එහි නිමැවුම්කරු වන මාර්ක් සකර්බර්ග් මහතා තිරණය කර ඇත. ඒ අනුව දැනට පවත්වා ගෙන යන සියළුම ගිණුම් වල අනන්න්‍යතාවය ඉදිරි මාස තුනක කාලයක් ඇතුලත පිළිගත් සහතිකයක් ( ගමන් බලපත්‍රය,රියදුරු බලපත්‍රය , හෝ අදාල රටේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් ) මගින් ඉදිරිපත් කල යුතු අතර එසේ ඉදිරිපත් කරන්නට අපොහොසත් වෙන ගිණුම් 2013 නොවෙම්බර් මස පළමු දින සිට අක්‍රිය කරන බව ඒ මහතා සඳහන් කරයි.

    එසේම අලුතින් ආරම්භ කරන ගිණුම් සඳහා සැප්තැම්බර් මස පළමුවන දින සිට මෙම අනන්න්‍යතා සහතිකය අප්ලෝඩ් කිරීම අනිවාර්ය වන අතර එය facebook සමාගමේ නිලධාරීන් විසින් පරික්ෂා කර අනුමත කිරීමෙන් පසුව නව ගිණුම භාවිතය සඳහා මුදා හරිනු ලැබේ. ඇමරිකාවේ " The future today " පුවත් පත සමග කල සාකච්චාවකදී මාර්ක් සකර්බර්ග් මහතා වැඩි දුරටත් පවසා සිටියේ මෙමෙ ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා විවිධ භාෂා කියවීමේ හැකියාව ඇති සුදුසුකම් ඇති නව පිරිසක් ලෝකයේ සෑම භාෂාවක්ම නියෝජනය වන පරිදි ලෝකයේ සෑම රටකින්ම පාහේ facebook ආයතනය වෙත බඳවා ගැනීමට කටයුතු කරන බවයි.



    උපුටා ගැනීමකි.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බයිලා කියන්නේ නැතුව ඉදපන් මචන් මෙවා පොටොශොප් වලින් එඩිට් කරොත් මොනවා කරන්නද බන් , අනික වෙන එකෙක් ගේ එකවුන් එකක් අපිට හොට ඩීටෙල් දාලා හඳා ගන්න පුලුවන් නෙහ පෲප් කරන්න ඇමරිකන් එම්බසීයට යන්න වෙයි ද දන්නේ නැහැ නෙහ්
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ඔක හරියන වැඩක් නෙවෙයි.. හැබැයි ලංකාවේ ෆේස් බුක් ඔපිස් එකක් දැම්මොත් තාක්ෂණ ඇමතියා ගාවා ඉන්න ගොබිලෝ ටිකක් වැඩට දායි. :lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ID number eketa Configure karanna nam puluvan...
    fake or not eke profile ekak vitarak manage vena vidiyata..
    fake eka issara unoth thama vade..


    Fake nati vena eke hodai..
    ElaKiri yeth oke kaloth keedenek ithru vei da danne naa :P