Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    ලෝක වෙළඳපොලේ ඇති වු මිල උච්චාවචනයකින් පසු බොරතෙල් බැරලයක මිල $45.69 සිට $49.80 දක්වා වැඩි විය. ඊට සාපේක්ෂව ලංකාවේ

    රු88.50 වු පැට්රල් ලීටරය රු96.50 ලෙසද,
    රු65.50 වු ඩිසල් ලීටරය රු89.00 ලෙසද

    අද මධ්‍යම රාත්‍රි 12 පසු ඉහත මිල ගණන් භාවිතාවෙයි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. උඹ Internet Explorer අයි.ඩී. එක අයින් කරල ක්‍රෝම් හරි වෙන ටිකක් ස්පීඩ් එකක් හරි දාගනින්...

    Internet Explorer ඔහොමම තමයි.. :D
     
    • Like
    Reactions: nOoB_SL

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    He is trying to Troll us ...


    picture.php