ස්කවියට අපහාස කරන්න එපා.. ඌ පිස්සා උනත් ස්ටැන්ඩඩ් එකට ජිවත් වෙන එකා.. කන්නේ නියුටෙල්ලා එක්ක පාන්, බොන්නේ චිවාස්.. එ වගේ එකෙක් ඉන්දියන් ලහුටි පදීද?

අනික ස්කවි අංකල්ට තියෙන්නෙ පුස් සයිකලයක් විතරයි මෝටර් බයික් සුම්ම

ඒකනම් ඇත්ත මචන්..ස්කවි අංකල් මස් කාල හොඳට දොයි ඇති ඕක මැරෙන්නෙ සිංහලයෙක් අතින් ගුටි කාල![]()


ස්කවි අංකල් මස් කාල හොඳට දොයි ඇති ඕක මැරෙන්නෙ සිංහලයෙක් අතින් ගුටි කාල![]()