Breaking News

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
දරුවා අතුරු පාරක දමා ගිහින් ?
2014 අගෝස්තු මස 01 22:54:59 | .

මීගගෑවේ දිනුජ යශේන් දරුවා අද රාත්‍රී දහයට පමණ ගල් ගමුව ඇඹෝගමුව දහ අටේ කණුව අසළ අතුරු පාරක දමා ගොස් සිටියදී සොයාගත් බව ස්ථ්ර කොකළ වාර්තා කියයි.

http://www.lankadeepa.lk/index.php/top_story/253881
ඔව් එහෙම වෙන්න පුළුවන්...ළමයා එහෙම දලා ගියා වෙන්න පුළුවන්.:yes:ඉට පස්සේ පොලිසිය විසින් සොයාගත්තා වෙන්න පුළුවන්.:Dකොහොමත් උන්ට හිතන්න ඇති ගැලවිමක් නැහැ කියලා....මුළු රටෙම නිවුස් එක ගියා‍නේ....බය වුනා කරගන්න දෙයක් නැති කොට......මට තියෙන් ගැටළුව ඇයි මේ වාගෙ අහිංසක දුපපත් පවුලක් ළමයෙක් මුන් පැහැ‍රගෙන ගියේ කියලා.:confused:කප්පම් ගන්න විදයකුත් නැහැනේ.....:eek:කොහෙම හරි මෙවන් ‍දේ නැවත් සිදු නොවිමට එ අපරාද කාරයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක වුනානම් හොදයි :dull:
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ඕකුන් අහු උනොත් නම් ආයුධ පෙන්නන්න එක්කන් යනව ශුවර්. :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව් එහෙම වෙන්න පුළුවන්...ළමයා එහෙම දලා ගියා වෙන්න පුළුවන්.:yes:ඉට පස්සේ පොලිසිය විසින් සොයාගත්තා වෙන්න පුළුවන්.:Dකොහොමත් උන්ට හිතන්න ඇති ගැලවිමක් නැහැ කියලා....මුළු රටෙම නිවුස් එක ගියා‍නේ....බය වුනා කරගන්න දෙයක් නැති කොට......මට තියෙන් ගැටළුව ඇයි මේ වාගෙ අහිංසක දුපපත් පවුලක් ළමයෙක් මුන් පැහැ‍රගෙන ගියේ කියලා.:confused:කප්පම් ගන්න විදයකුත් නැහැනේ.....:eek:කොහෙම හරි මෙවන් ‍දේ නැවත් සිදු නොවිමට එ අපරාද කාරයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක වුනානම් හොදයි :dull:

    දුප්පත් නෑ යකොව්. තාත්තා වී මෝල් කාරයෙක්...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    වෙන මොකක් හරි පෞද්ගලික තරහකට වෙන්න ඇති බන්.
    මාත් කියන්නෙ එකයි....පෞද්ගලික් තරහක් වාගේ ඇති.දෙමාපියන්ට තුවාල කරලා...රටෙ නැති සීන් දලානේ දැරුවා අරන් තියෙන්නේ..:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පුද්ගලික තරහක් වෙන්න ඇති. ළමයිගේ අම්ම තාත්තා නොකියන
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ මුන්ව අල්ලගෙන ආයුද පෙන්නන්න එක්කරන් යන්වකො ඕයි.... මතක් කරල මුන් අත්බෝබ්බෙ හංගල තියන තැනට එක්ක යන්ව හරිද නැත්නම් මොකෙන් දමල ගහන්නද මුන්.... කොහොම හරි හිතට සතුටුයි.... පොඩි එකා හම්බෞන එක ගැන
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා දිනුඳු යශේන් දරුවා පැහැරගත් සිව් දෙනකු අත් අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

    අඹන්ගමුව හා ගල්ගමුව අතර ඇඹෝගමදී දරුවා සොයාගත් බව පොලිසිය තහවුරු කරයි.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හරි එකා අල්ලා ගන්න බැරිවුනොත් කන් ගැට්ටෙක් හරි set කර ගනී අපේ පොලිසියේ මාමලා ටික.
    ඔව්:oo::baffled: .කොහෙම හරි මම හිතන්නේ මේ වැඩේදි අපරාද කාරයො අල්ල ගන්න චානස් එකක තියනවා...නැතිම වුනොත් බැකැප් පැලැනුත් ඇති:rolleyes:

    පුද්ගලික තරහක් වෙන්න ඇති. ළමයිගේ අම්ම තාත්තා නොකියන
    අන්න එ වා‍ගේ ප්‍රශ්නයක් මොකක් හරි තියනාව වෙන්නත් ඕනේ.:dull:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා දිනුඳු යශේන් දරුවා පැහැරගත් සිව් දෙනකු අත් අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

    අඹන්ගමුව හා ගල්ගමුව අතර ඇඹෝගමදී දරුවා සොයාගත් බව පොලිසිය තහවුරු කරයි.
    අල්ලගෙනද......:D පොලිසයි හොඳයි නේ බං.:eek: