Breaking News

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    කටුනායක ගුවන් ගමන් නවතී : විදුලියත් නෑ : 4000ක් වර්ජනයේ

    කටුනායක අන්තර්ජාතික ගුවන්තොටේ 4000ක් පමණ සේවකයෝ අද උදේ වර්ජනයක් ඇරැඹූහ. ඉල්ලීම් පහක් මුල් කරගෙන ඔවුහු මේ වර්ජනය ගෙන යති.
    ගුවන් තොටුපොළේ සියලු කටයුතු ඇන හිට ඇත.
    අද උදේ උදේ 10.03ට විදුලිය විසන්ධි වූ අතර 10.45 පමණ සේවකයෝ විදුලි ජනන යන්ත්‍ර ඇති පෙදෙස්හි බලය සියතට ගෙන විදුලිය විසන්ධි කර දැමූහ.
    මින් මොහොතකට පෙර ගුවන්තොටේ දුරකතන ද ක්‍රියා විරහිත විය.
    රුපියල් දස දහසක දීමනාවක්, වෛද්‍ය රක්ෂණයක්, 4%ක ආපදා ණය, පිය පුතු පදනම මත රැකියා, ආරක්ෂක අංශය ප්‍රධානියා ගැන පරීක්ෂණයක් අරඹීම ඇතුළු ඉල්ලීම් පහක් මත ඔවුහු මේ වර්ජනය කරති.

    http://www.lankadeepa.lk/index.php/top_story/273652
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩැක්ක නේද. මේ වගේ වෙලාවක මත්තල ගුවන් තොටුපොල තිබ්බෙ නැත්තං මිනිස්සු කොච්චර අසරණ වෙනවද. පර්සි රජතුමා මෙව්ව දැකල තමා යකෝ මත්තල ගුවන් තොටුපොල හැදුවෙ. හොඳ ගොන්නු වගේ ඊලඟ ඡන්දෙත් පර්සිටම දියල්ල.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    photo.gif


    photo_3.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනිත් ඉල්ලීම් නම් අවුලක් නැහැ.

    පිය පුතු මොන පදනමක්ද බන්....
    සුදුස්සාට දෙනවා ඇරෙන්න
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    piya puthu padanama ara anith ewanam sadaranai.
    eth eka para strike karapu eka thama waradi.passengersla anatha wenawa.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ranga Sirilal ‏@rangaba

    Airlines including Srilankan delayed departures due to the strike at BIA, arrivals on hold till clarity, immigration uses manual system.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පිය පුතු කියන්නේ අර වරායේ වගේ තාත්තාගෙන් පස්සේ රස්සාව පුතාට දෙන එක නේද? මෙහෙම එක සැරේ ස්ට්‍රයික් කරපුවාම මේ වගේ තැනක පොඩි මිනිස්සු සදා අනාථයි. ප්ලේන් 4ක් බාලාලු තාම මිනිස්සු ප්ලේන් එක ඇතුලේලු. :baffled::baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පිය පුතු කියන්නේ අර වරායේ වගේ තාත්තාගෙන් පස්සේ රස්සාව පුතාට දෙන එක නේද? මෙහෙම එක සැරේ ස්ට්‍රයික් කරපුවාම මේ වගේ තැනක පොඩි මිනිස්සු සදා අනාථයි. ප්ලේන් 4ක් බාලාලු තාම මිනිස්සු ප්ලේන් එක ඇතුලේලු. :baffled::baffled:

    ow ehama thama :yes::yes: