Breaking News

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
යෝ බේබිගේ හෙලිකොප්ටරය නාරාහේන්පිට ගබඩාවක

1621904_766439833424972_8542022944670895637_n.jpg

යෝෂිතගේ හෙලිකොප්ටරය නාරාහේන් ගබඩාවක සඟවා තිබියද අද උදෑසන අත් අඩංගුවට ගෙන ඇත
 
  • Like
Reactions: MadurangaJ

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
දූෂකයින්ට හා වංචාකරුවන්ට එරෙහි මෙහෙයුම් ඇරඹේ..
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    LAPD eken ussapu ekakda ban meka? anemanda owa hanganne kohomada ban? WINZIP daalada podi karala horen aran gihin thiyenne?
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පිළිගන්න බෑ වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි දාපං හිඟන සයිට් වල ඒවා කොපි පේස්ට් කරන්නේ නැතුව :lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    යෝ බේබිගේ හෙලිකොප්ටරය නාරාහේන්පිට ගබඩාවක

    1621904_766439833424972_8542022944670895637_n.jpg

    යෝෂිතගේ හෙලිකොප්ටරය නාරාහේන් ගබඩාවක සඟවා තිබියද අද උදෑසන අත් අඩංගුවට ගෙන ඇත



    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෙලිකොප්ටර් යානයක් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇතැයි පැවසේ.

    වෙළඳ අමාත්‍යංශයට අයත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩා පරිශයක මෙම ගුවන් යානය හා කර්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (CSN ) ආයතනයේ බාහිර විකාශන බස් රථයක් සඟවා ඇති බවට වූ තොරතුරක් මත අද දහවල් පොලිසිය විසින් එම ස්ථානය පරික්ෂා කිරීමට නියමිතය.

    මිට අමතරව රාජපක්ෂවරුන්ගේ නිල නොවන දේපල හා වත්කම් සොයා බැලීමට විශේෂ ඒකකයක් පිහිටුවීමටද රජය තිබේ.