breaking news

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයාට දැනුම් දුන් බව අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු මෙම තීරණය සමඟ එක්වීමට සූදානමින් සිටින බවයි. මීට අමතරව අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ රතන හිමියන් ද අලියා ලකුණින් එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කරන බවයි අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන වැඩිදුරටත් සදහන් කළේ.

     
    Last edited:

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Hondai hondai. Pivithuru Nidahas pakshayak. Mewain MR udinma dinana eka thawath thahawuru wenawa. Jaya wewaa..!!!

    Ranilge dath galawuwama dath dostharayage hati therei. Pawul wadaya gana katha karapu paraya, Thamange gon puthata kisdindu sudusu kamak balan nathuwa, Sudussan sitiyadi, nilathala labadena ekath yahapalanaye kotasak da??? Pawula wadaya nawathwanna kiyala MR wa gedara yawimen karagattha waradda meda sare aniwa hari gassanawa. UNP eka jabuk... lolzz
     
    • Like
    Reactions: jonhrcm

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කුරුනැගලින් ඉල්ලනවා කියන්නේ ....
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    sux16s.jpg
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අදවත් ඔය කැපුවත් කොළ කැපුවත් නිල් තියරියෙන් මිදියල්ලා ,
    දැන් ටෝයියෝයි , බයියෝයි දෙගොල්ලොම සෙට් වෙලා කන කෑම අපිට , උබට උඹේ අපේ ඊළඟ පරපුරට දරාගන්න තියා හිතාගන්නවත් බැරිවෙයි .
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    :yes::yes: එහෙම කියනවා mini presidential එකක් වෙයි! අනික කුරුණෑගල ලංකාවේ ගොඩක් රණවිරුවෝ ඉන්න පැත්ත! දයාසිරිත් පනින ටයිප් ලූ :confused:

    මෙදා සැරෙත් ෆුල් අත්ල් තියෙයි බං.... :D:D:D:D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අදවත් ඔය කැපුවත් කොළ කැපුවත් නිල් තියරියෙන් මිදියල්ලා ,
    දැන් ටෝයියෝයි , බයියෝයි දෙගොල්ලොම සෙට් වෙලා කන කෑම අපිට , උබට උඹේ අපේ ඊළඟ පරපුරට දරාගන්න තියා හිතාගන්නවත් බැරිවෙයි .
    :baffled::(:(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    දැන් මෛත්‍රීට ඉතුරු වෙන්නේ විමලේ වගේ ගොන් කථිකයෝ විතරයි.