breaking news

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැම දාම මුන් ගෙම්බෝ වගේ එහාට පනිනවා මෙහාට පනිනවා. කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. මුන්ව විස්වාස කරන්න බෑ. මෙදා සැරේ වැඩිපුර JVP උන් යවන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඔව්:yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉස්සර අනාතයෝ කිව්වෙ..
    විමල්, දිනේෂ්, බන්දුල, වාසූ, ගම්මන්පිළ ඇතුලු පිරිසට.

    ඇත්තටම අනාත වුනේ කව්ද??

    සිරිසේන ඌරගේ මාලු උෟරගේ ඇගේ තියලම කැපුවා.

    දැන් ඇත්තටම අනාතයෝ කව්ද??

    රාජිත, චම්පික, අර්ජුන, චන්ද්‍රිකා, ගුනවර්ධන, දුමින්ද දිසානායක ඇතුලු පිරිස නේද?

    එජනිපයේ රජ කරන් හිටියත් යන එන මං නැතිව අන්තිමට ඒජාපයේ සරණ සොයා යන්න වුනේ.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඉස්සර අනාතයෝ කිව්වෙ..
    විමල්, දිනේෂ්, බන්දුල, වාසූ, ගම්මන්පිළ ඇතුලු පිරිසට.

    ඇත්තටම අනාත වුනේ කව්ද??

    සිරිසේන ඌරගේ මාලු උෟරගේ ඇගේ තියලම කැපුවා.

    දැන් ඇත්තටම අනාතයෝ කව්ද??

    රාජිත, චම්පික, අර්ජුන, චන්ද්‍රිකා, ගුනවර්ධන, දුමින්ද දිසානායක ඇතුලු පිරිස නේද?

    එජනිපයේ රජ කරන් හිටියත් යන එන මං නැතිව අන්තිමට ඒජාපයේ සරණ සොයා යන්න වුනේ.

    :yes::yes::yes:

    නිශ්චිත දැක්මකින් ඉන්න උන් කවදාවත් අනත වෙන්නේ නැහැ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැම දාම මුන් ගෙම්බෝ වගේ එහාට පනිනවා මෙහාට පනිනවා. කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. මුන්ව විස්වාස කරන්න බෑ. මෙදා සැරේ වැඩිපුර JVP උන් යවන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඔව්:yes:

    මැහෙමයි මචන් ඔය ප්‍රකාශය ඇත්ත වෙනවා ලන්කාවෙ පක්sහවලට ස්ථිර ප්‍රතිපත්තියක් තියෙනවනම්.ලන්කවේ ප්‍රධාන පක්ෂ දෙකටම ස්ථිර ප්‍රතිපත්තියක් නෑ.නායකයා අනුව පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. දැන් මෛත්‍රී නම්ට නායකයාවුනාට මහින්ද තමයි නිදහස් පක්ෂයේ නියම නායකයා. ඉතින් ඒ නායකත්වය පිලිගන්න බැරි කට්ටිය අනිත් පැත්තට පනින එක ප්‍රතිපත්තියක් නැති එක කියලා කියන්න බෑ.
    ප.ලි.-රාජිත වගේ අයගේ ප්‍රතිපත්තියක් නෑ කියන එක මමත් පිලිගන්නවා.නමුත් මේ සිද්ධිය ඒ හෙතුවට දාන්න බෑ. මමත් ජවිපේට වැඩි බලයක් මේ සැරේ දෙන්න ඕනේ කියන මතයේ ඉන්නවා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොන්න හැත්ත තොපිට් my3 චන්දෙ දෙන්න කලින් ඕව හිතන්න තිබ්බේ , once a bitch, always a bitch

    ඒක තමයි අපරාදෙ මහිදට චන්දේ දෙන්න තිබ්බේ :rofl::rofl::rofl:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    mun mona paththen illuwath ekek wath parlimnt yanne na.rajithai ranawakai antima tike unp ekata gahapu hatiyata redi andanda dan na yanne.kalakam pala de.anathama una mun tika.