breaking news

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    විදේශ රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    http://www.lankadeepa.lk/index.php/articles/402954

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සන්ධානයේ බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස හා ගාළු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී ඇත.

    එජාප මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාද නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දී ඇත.

    ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා දිවුරුම් දී ඇත්තේ විද්‍යා හා තාක්ෂණ කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙස වන අතර පාලිත තෙවරප්පෙරුම මහතා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇත.

    මනුෂ නානයක්කාර මහතා දිවුරුම් දී ඇත්තේ විදේශ රැකියා නියෝජ්‍ය ඇමතිවරයා ලෙසයි.
     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    විදේශ රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    http://www.lankadeepa.lk/index.php/articles/402954

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    :baffled:
    අපරාදෙ බන් ඉතුරු එකසිය ගානටට් ඔය මොන මොනා හරි ඇමැති පට්ටකම් දුන්නා න්ම් ඉවරයි එක පාරට

    වැසිකිලි නගාසිටුවීමෙ ඇමති
    කුනු කසල එක්‍රැස් කිරිමෙ ඇමැති
    රෙදි සෙදිම සහ ඇපිල්ලිමෙ ඇමති
    ෆේස්බුක් හා ෆෝරම් පරිපලන ඇමැති
    රටකජු නිස්පාදන හා නගාසිටුවිමෙ ඇමති
    ජොක්කු නිස්පාදන හා ඇන්දවීමෙ ඇමති


    :yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දන්න එකෙක් කියපල්ලකෝ ඇමති මණ්ඩලේ 25 වෙන්න තව කීයක් අඩුද බන්... යහපාලනේ නම් මාරයි බන්.... මාර හැපී....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hitan going the same road as mahinda.
    Same product different brands


    main-qimg-5e88040fa9d28cc8182e64a5d137038d
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහින්දගෙ ලොවන එවුන්ට හොඳ වැඩේ...! :lol::lol::lol::lol:

    adanna ona thena hina wenna epa pons. wenasak hoyanna neda ubala yahapalane genawe. mahindage lowana un thama thopilata hina wenna one :rofl: