breaking news

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
සැමියාගෙන් පහරකෑමට ලක් වූ සුසන්තිකා ජයසිංහ මේ වනවිට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර සිටී.
 
Last edited:

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,522
    47,717
    113
    සැමියාගෙන් පහරකෑමට ලක් වූ සුසන්තිකා ජයසිංහ මේ වනවිට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර සිටී.

    සිය සැමියා විසින් සිදුකළ බව පැවසෙන පහරදීමක් හේතුවෙන් තුවාල ලබා ඇති ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ රෝහල් ගත කර තිබේ.

    ඇය මේවන විට ගම්පහ රෝහලේ 8 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන එහි රෝහල් පොලීසිය පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා වැලිවේරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


    http://sinhala.adaderana.lk/news/61206/-සුසන්තිකා-රෝහලේ---සැමියා-අත්අඩංගුවේ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,137
    5,456
    113
    ටහිකේ කිවුවලු. :shocked::shocked: ඒ දවස් වල එයාගෙ මාර body build එකක්නෙ නෙ බන් තිබ්බෙ ඉතින් ඔහොමත් ගහනකන් බලන් ඉන්නවද :baffled: :baffled:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    minissu ithin nikan gahanne nane ...mokak hari kuppa wadak karanna gihin mattu wela athi minihata...