Breaking News

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    හපොයි බන් බොරුවක් කියද්දී ටිකක් තාත්වික එකක් කියපන්කො. :baffled: පොඩි එක්කෙවත් විස්වාස කරන්නේ නෑ මේව
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,703
    10,797
    113
    Sherwood වගේ තැනක
    ranjange ekanam danne na :baffled:

    මූ මේවා කියන්නේ සිරාද බන් ? හැබැයි මූ බොරු කියනවා මූට වැඩි ආයුෂත් නෑ කියන දේවල් වල හැටියට , අනික මූ මේවා ප්‍රසිද්දියේ කියල දාන විදිහට මූ බොරු කරනවා නං නඩු සීයක් විතර දාන්න පුළුවන් අනේ මන්ද :baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Last part eka terune na bung kawuda story eka kiyala tiyenne :nerd:

    oka kiyala tiyanne kauru unath apita nam chande dawasema aranchi une ubala mewa ada eye shape ewa :rofl: niwata gobba wahallune werdda weradda vidiyata dakinne nathi harak tikak ada lankawe inne
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,928
    9,761
    113
    ඕක රන්ජන් කිව්ව කතාවක් මූ තව ටිකක් add කරලා දාලා තියෙන්නේ..:rofl:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    585
    232
    43
    41
    Kalutara
    හම්මෝ මූ නම් අංක එකේ අන්ධ භක්තික UNP වහලෙක් වගේ. :lol:
    එක වෙලාවකට කියනවා හමුදාව එක්ක එකතු වෙලා කුමන්ත්‍රණය කලාලු.
    තව වෙලාවක කියනවා හමුදාවෙන් ඇවිත් එලියට දැම්මා කියලා.
    UNP දේශපාලුවන්ගේ මලපහත් රහයි කියන මේ නූගත් මිනිස්සුන්ගේ පහත් මානසික මට්ටම දැක්කම පවු කියලා කියනවා ඇරෙන්න වෙන මුකුත් කියන්න දෙයක් නෑ.පාරම්පරික වහල් බවට බෙහෙත් නෑනේ.
    :sorry::sorry:
     
    • Like
    Reactions: thomian

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හම්මෝ මූ නම් අංක එකේ අන්ධ භක්තික UNP වහලෙක් වගේ. :lol:
    එක වෙලාවකට කියනවා හමුදාව එක්ක එකතු වෙලා කුමන්ත්‍රණය කලාලු.
    තව වෙලාවක කියනවා හමුදාවෙන් ඇවිත් එලියට දැම්මා කියලා.
    UNP දේශපාලුවන්ගේ මලපහත් රහයි කියන මේ නූගත් මිනිස්සුන්ගේ පහත් මානසික මට්ටම දැක්කම පවු කියලා කියනවා ඇරෙන්න වෙන මුකුත් කියන්න දෙයක් නෑ.පාරම්පරික වහල් බවට බෙහෙත් නෑනේ.
    :sorry::sorry:
    ලෙසටම කියල...:cool: