breaking news

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    01.jpg

     
    • Like
    Reactions: ulta and ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    මේ වෙලාවේ අවිස්සාවේල්ල පැත්තට එහෙම වහිනවද දන්නේ නැහැ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මට ඔය ට්‍රැක්ටර් පදින කතාව තේරෙන්නෑ බන්..:( ඕය කියන්නෙ මොකද්ද කියලා දන්නවා.:P..ඒත් ඔය වචනෙ සම්භවය ආවේ කොහොමද:rolleyes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මේ වෙලාවේ අවිස්සාවේල්ල පැත්තට එහෙම වහිනවද දන්නේ නැහැ.

    ඔව්. Kosgama ට පාට්ට වැස්ස එක්ක හිටු කියලා අකුණු ගහනවා.
     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    අනේ අපේ අම්මයි අයියයි මහරගම ගියා ගෙදරත් කවුරුත් නෑ මෙහෙට අකුනු ගගහ වහිනවා බයේ බෑ කරන්ට් එකත් නෑ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,228
    15,783
    113
    අනේ අපේ අම්මයි අයියයි මහරගම ගියා ගෙදරත් කවුරුත් නෑ මෙහෙට අකුනු ගගහ වහිනවා බයේ බෑ කරන්ට් එකත් නෑ

    :(wena ratawal wala dawasakata kalin kiyana weather report eka ape kiyanne winadi 5kata kalin.