ඕය කියන්නෙ මොකද්ද කියලා දන්නවා.
..ඒත් ඔය වචනෙ සම්භවය ආවේ කොහොමද
මේ වෙලාවේ අවිස්සාවේල්ල පැත්තට එහෙම වහිනවද දන්නේ නැහැ.
ඔව්. Kosgama ට පාට්ට වැස්ස එක්ක හිටු කියලා අකුණු ගහනවා.
ශික්.තැන්ක්ස් මචන්.අනේ අපේ අම්මයි අයියයි මහරගම ගියා ගෙදරත් කවුරුත් නෑ මෙහෙට අකුනු ගගහ වහිනවා බයේ බෑ කරන්ට් එකත් නෑ
wena ratawal wala dawasakata kalin kiyana weather report eka ape kiyanne winadi 5kata kalin.wena ratawal wala dawasakata kalin kiyana weather report eka ape kiyanne winadi 5kata kalin.
