මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි
https://www.facebook.com/NewsfirstSL/videos/501296637026451/
https://www.facebook.com/NewsfirstSL/videos/501296637026451/
Last edited:
ow ithin dan wena monwa karanda.








ඔහොම පීචන් වෙන්න ඕන මිනිහෙක් නෙවෙයි බන් මහින්ද...
හොද පාඩම් බන් මේවා.. කාට කාටත්..![]()
ඔහොම පීචන් වෙන්න ඕන මිනිහෙක් නෙවෙයි බන් මහින්ද...
හොද පාඩම් බන් මේවා.. කාට කාටත්..![]()
ඔහොම පීචන් වෙන්න ඕන මිනිහෙක් නෙවෙයි බන් මහින්ද...
හොද පාඩම් බන් මේවා.. කාට කාටත්..![]()


2014 : ජනපති
2015 : තුන්වන වරටත් ඉල්ලා පැරදි ජනපති
2017 : අගමැති ලෙස චන්ද ඉල්ලා පැරදි
2018 : කුරුණෑගල ප:ම
2018 ඔක්තෝබර් : නිතිවිරෝදි අගමැති
2018 නොවැ: බහුතරය නැති අගමැති
2018 දෙසැ: තහනම් වු අගමැති
2018 දෙසැ:15 : නිතිවිරෝදි, බහුතරය නැති ,
තහනම් වු , අස්වු අගමැති
අන්තිමට ගහපු පදෙකුත් නැහැ බෙරෙ පළුවකුත් නැහැ කිව්වළු .
තමන්ට තියෙන නමත් කැත කරගන්නවා වටෙ ඉන්න කෙවට්ටයොන්ගෙ කීම් වලට.
වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දවයි, Erozanනුයි කූජීත කලා කියලමයි.![]()
40+ years in politics...eth rawetuna...e athin gaththahama ranil hena isserahen..