BREAKING NEWS

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    48220589_2510511222508761_3233528045042139136_n.jpg

    :yes::yes::yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    එතකොට දැන් ජනවාරි 16,17 වගේ ‌‌ෙදනවයි කියපු නඩුතින්දුව කැන්සල් ‌වෙනවද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    මහින්දට දෙශපාලනික වශයෙන් න්‍යායාත්මක දැනුම හෙන අල්පයි.
    පොරට තියෙන ලොකුම දෙ රටෙ බහුතර සිංහල සාමාන්‍ය ජනයා ආකර්ශනය කරගන්න පුළුවන් පෞර්ෂ්‍ය .
    යුද්ධෙ දින්නෙ තමන් හිටි කාලෙ නිසා එමඟින් ලැබුණු ජනප්‍රසාදය.

    රනිලා න්‍යායාත්මක පැත්තෙන් ඉස්සරාහෙන් මහින්දට වඩා.

    ඒ වගෙම රනිලා තමන් ගැන අධිතක්සෙරුවක් නැහැ .

    රනිලා දන්නවා තමන්ට තියෙන ජනප්‍රියතාවත් ජන අප්‍රසාදයත් කොයි වගෙද කියලා.ඒක නිසා මිනිස්සුන්ගෙ රිද්මය දැනගෙන ඒ රිද්මයට අනුව එක එක පොයින්ට් දානවා,
    2010 ෆොන්සෙකා ගෙනාවා 2015 දි මෛත්‍රීව ගෙනාවා
    දෙන්නාම දැන් දෙශපාලන අනාථයො ,ඒත් රනිලා තාම ඉන්නවා ගේම් එකෙ.
    මහින්දත් තව ටික කාලෙකින් දෙශපාලන අනාථයෙක් වෙන්න නියමිතයි මෙ විදියට ගියොත්.

    සිරා ට තියෙන්නෙ අර ගං ගොඩෙ නිවට ඩයල් ගාව තියෙන හීං නූලෙන් වැඩ කිරීමෙ ක්‍රමොපායන්. සමහරක් විට හරියනවා (2015 දි ) සමහරක් විට වැරදෙනවා (2018)

    You must spread some Reputation around before giving it to Dothraki again.
     
    • Like
    Reactions: Dothraki

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

    https://www.facebook.com/NewsfirstSL/videos/501296637026451/

    නෑ.. මෙතනදි මහින්දය කරපු වැඩේ හරි. ඔය අගමැතිකම මහින්ද නොගෙන ඊලඟ චන්දෙ එනකම් ඉන්න එක තමා බලයට තියන තණ්හාව කියන්නෙ.
    මෙහෙම චාටර් වෙනව කියල දැන දැනත් රට ගැන හිතල ඔය මනුස්සය අගමැතිකම අරගත්තනෙ.
    ඒ අතින් අර සජිත් වගේ උන් ගහල පන්නන්න ඕනෙ. උන් බලන්නෙ තමන්ගේ දේශපාලනික දිර්ඝකාලීන පැවැත්ම පමණයි. මහින්ද හිතුවෙ රට ගැන විතරයි.
    සිරා තමන්ට කොච්චර ද්‍රෝහිකම් කරත් ඌ දුන්න අගමැති පට්ටම රට ගැන හිතල මිනිහ ගත්තනෙ. රට අරාජික නොකර.

    ඒක තමා පරිණතභාවය කියන්නෙ. ඒ අතින් රනිල් කියන්නෙ බල තණ්හා කාරයෙක්.
     
    • Like
    Reactions: sithija.h

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    284
    83

    මම හිතන්නෙත් එහෙම තමයි :yes:
    හැබැයි ඉල්ලා අස්වුණා කියලා ජනප‍්‍රසාදයේ අඩුවක් පේන්න නම් නෑ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නෑ.. මෙතනදි මහින්දය කරපු වැඩේ හරි. ඔය අගමැතිකම මහින්ද නොගෙන ඊලඟ චන්දෙ එනකම් ඉන්න එක තමා බලයට තියන තණ්හාව කියන්නෙ.
    මෙහෙම චාටර් වෙනව කියල දැන දැනත් රට ගැන හිතල ඔය මනුස්සය අගමැතිකම අරගත්තනෙ.
    ඒ අතින් අර සජිත් වගේ උන් ගහල පන්නන්න ඕනෙ. උන් බලන්නෙ තමන්ගේ දේශපාලනික දිර්ඝකාලීන පැවැත්ම පමණයි. මහින්ද හිතුවෙ රට ගැන විතරයි.
    සිරා තමන්ට කොච්චර ද්‍රෝහිකම් කරත් ඌ දුන්න අගමැති පට්ටම රට ගැන හිතල මිනිහ ගත්තනෙ. රට අරාජික නොකර.

    ඒක තමා පරිණතභාවය කියන්නෙ. ඒ අතින් රනිල් කියන්නෙ බල තණ්හා කාරයෙක්.

    මචං රට ගැන නම් මහින්ද හිතුවෙන් නැහැ මහින්ද හිතුවෙ තමන්ගෙ පුතාගෙ අනාගතෙ ගැන එච්චරයි .
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    284
    83
    මචං රට ගැන නම් මහින්ද හිතුවෙන් නැහැ මහින්ද හිතුවෙ තමන්ගෙ පුතාගෙ අනාගතෙ ගැන එච්චරයි .

    මිනිස්සුන්ට සිතිමේ නිදහස ඔ්නෑ තරම් ඇත.
    ඔහුගේ පුතා හැමදාම පාර්ලිමේන්තු මන්ත‍්‍රීම තමා :D:D
    තාත්තා මෙන් දේශපාලනයේ පරිණත චරිතයක් වීමට නම් ඔහුට යෑමට ඇති දුර බොහෝය :cool::cool:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    අන්තිමට ගහපු පදෙකුත් නැහැ බෙරෙ පළුවකුත් නැහැ කිව්වළු .
    තමන්ට තියෙන නමත් කැත කරගන්නවා වටෙ ඉන්න කෙවට්ටයොන්ගෙ කීම් වලට.
    සිරාවට මේ මිනිස්සු අද ඊයේ දේශපාලනේට අවා වගේනේ
    බලය ලැබෙනකොට අන්ද වෙනවද කොහෙද
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware

    මහින්දට දෙශපාලනික වශයෙන් න්‍යායාත්මක දැනුම හෙන අල්පයි.
    පොරට තියෙන ලොකුම දෙ රටෙ බහුතර සිංහල සාමාන්‍ය ජනයා ආකර්ශනය කරගන්න පුළුවන් පෞර්ෂ්‍ය .
    යුද්ධෙ දින්නෙ තමන් හිටි කාලෙ නිසා එමඟින් ලැබුණු ජනප්‍රසාදය.

    රනිලා න්‍යායාත්මක පැත්තෙන් ඉස්සරාහෙන් මහින්දට වඩා.

    ඒ වගෙම රනිලා තමන් ගැන අධිතක්සෙරුවක් නැහැ .

    රනිලා දන්නවා තමන්ට තියෙන ජනප්‍රියතාවත් ජන අප්‍රසාදයත් කොයි වගෙද කියලා.ඒක නිසා මිනිස්සුන්ගෙ රිද්මය දැනගෙන ඒ රිද්මයට අනුව එක එක පොයින්ට් දානවා,
    2010 ෆොන්සෙකා ගෙනාවා 2015 දි මෛත්‍රීව ගෙනාවා
    දෙන්නාම දැන් දෙශපාලන අනාථයො ,ඒත් රනිලා තාම ඉන්නවා ගේම් එකෙ.
    මහින්දත් තව ටික කාලෙකින් දෙශපාලන අනාථයෙක් වෙන්න නියමිතයි මෙ විදියට ගියොත්.

    සිරා ට තියෙන්නෙ අර ගං ගොඩෙ නිවට ඩයල් ගාව තියෙන හීං නූලෙන් වැඩ කිරීමෙ ක්‍රමොපායන්. සමහරක් විට හරියනවා (2015 දි ) සමහරක් විට වැරදෙනවා (2018)
    මේවානම් මචන් බලු කතා යුද්දේ අවුරුදු 30ක් තිබ්බනේ ඩෙන්සිල් කොබ්බැකඩුවලා ඉදලත් මේ යුද්දේ ඉවර කරන්ඩ දුන්නේ නැ නේ
    උබ කියන්නේ රනිල් + ෆොන්සේකා or මයිත්රී + ෆොන්සේකා හිටියානම් මේ යුද්දේ ඉවර වෙයි කියලා

    උබ කියන්නේ නිකම්ම යුද්දේ දිනනකොට මහින්ද රටේ ජනදිපති කියලා

    "යුද්දේ ඉවර කරපු නිසා එමඟින් ලැබුණු ජනප්‍රසාදය"
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේවානම් මචන් බලු කතා යුද්දේ අවුරුදු 30ක් තිබ්බනේ ඩෙන්සිල් කොබ්බැකඩුවලා ඉදලත් මේ යුද්දේ ඉවර කරන්ඩ දුන්නේ නැ නේ
    උබ කියන්නේ රනිල් + ෆොන්සේකා or මයිත්රී + ෆොන්සේකා හිටියානම් මේ යුද්දේ ඉවර වෙයි කියලා

    උබ කියන්නේ නිකම්ම යුද්දේ දිනනකොට මහින්ද රටේ ජනදිපති කියලා

    "යුද්දේ ඉවර කරපු නිසා එමඟින් ලැබුණු ජනප්‍රසාදය"

    මෙහෙමයි මන් ඒ දෙ කිව්වෙ මහින්දව අවතක්සෙරු කරන්න නෙමෙ.
    යුද්ධෙ ඉවරකරන්න විවිධ නායකයො විවිධ දෙ කලා. කොයිම නායකයෙක්වත් පාවාදෙන්න ගියෙ නැහැ .සමහරක් විට යුද්ධෙ ඉවර කරන ක්‍රමෙ වෙනස් වෙන්න පුළුවන්.
    මහින්දත් ක්‍රමයක් අනුගමනය කලා. ඒ ක්‍රමෙ සාර්ථක උනා.
    මහින්දට ජනප්‍රසාදය වැඩි උනා.