Breaking News!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,994
    1
    63,325
    113
    Mother Earth
    ශිරන්ති කියල මුලින්ම පොඩි ආතල් එකක් දෙන්න යන්නෙ යහ පාලන පොන්නයොන්ට.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    ඉතින් ඕක මම කලින්ම කිව්වනේ උබ දැන්ද දන්නේ ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊළඟ චන්දෙට ඉල්ලන්නේ මහින්ද සර් ගෙ කුස්සියේ වැඩකරන මල්කාන්ති :yes:

    නෑ නෑ ...
    මේපාර ඉල්ලන්නේ මහින්දගේ ලැට් එක හෝදන එරෝසන්..
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    643
    779
    93
    සිරාවට මහින්දට වෙන හිටියෙම නැද්ද බං. මහින්දගෙ පුත්තු ටික කෑව ඔය මිනිහගෙ ප්‍රතිරූපය දැන් ගෑනි කයි. දේශපාලනිකව මම මහින්දට අකමැති උනත් ඒවගේ ජනතාව අතරට ගිය මෑත කාලීනව හිටියෙම නෑ. මොනව උනත් ටිස්වසරක යුද්ධය ඉවර කරන්න දේශපාලන නායකත්වය දීපු මිනිහ.
    මම නම් හිතන්නෙ නෑ මහින්ද ඔය වගේ තීරණය ක් ගනී කියල.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    As a member of the Comment Reading Association (CRA), I’m only here to read comments. Please keep the comments short and simple. We do appreciate your typing effort. Also please watch your spelling. Thank you and have a great day!😇
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කරු ජයසූරිය පබාට පරාද හින්ද UNP එකෙන් එන්නේ පබාලු(උපේක්ෂා ස්වර්ණමාලී )

    upeksha_01.jpg