Breaking News !!!

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    BREAKING : කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වෙයි.
    #lka #News1st

    A diplomat attached to the US Embassy in Colombo enters Sri Lanka after refusing to undergo a #PCR test at the #BIA

    FB_IMG_1589476320503.jpg

    'ස' මොනවාහරි කරයි ද ?
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මමනම් කියන්නෙහ් මහින්දව එල්ලන්නහ් ඔනි..
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මේ සිරිසේනට නම් කිසි කොන්දක් නෑ.. හොඳ කෙළින් තීරණ ගන්න කාටවත් බය නැති සිංහළයෙක් ගෙන්නම්කෝ අපි... හ්ම්හ්.. 😎
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Dan mekata pohottu kade yana un - meka sadarana karai....my3 hitiyanam konda nathi eka gala talk dei

    / unp karayo - meka thama pennai... jvp un melo rahak na kathawa witharai...

    meka dakapan me wade waradi...unp , jvp , pohottu nathuwa...mama dakka ara iraj kiyana modaya mount wali seen eka sadaranaya karanawa...oka unp kale una nam oya video eka wenas.

    thissa jananayaka balanna. nikan pichan wenawa deshapalanaya nisa.. lankawe inna moda minissunge thingking eka diyunu una dawasaka lankawa diyunu wei. kawadawath eka karanna ba.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ සිරිසේනට නම් කිසි කොන්දක් නෑ.. හොඳ කෙළින් තීරණ ගන්න කාටවත් බය නැති සිංහළයෙක් ගෙන්නම්කෝ අපි... හ්ම්හ්.. 😎
    ඩඩ්ලි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Dan mekata pohottu kade yana un - meka sadarana karai....my3 hitiyanam konda nathi eka gala talk dei

    / unp karayo - meka thama pennai... jvp un melo rahak na kathawa witharai...

    meka dakapan me wade waradi...unp , jvp , pohottu nathuwa...mama dakka ara iraj kiyana modaya mount wali seen eka sadaranaya karanawa...oka unp kale una nam oya video eka wenas.

    thissa jananayaka balanna. nikan pichan wenawa deshapalanaya nisa.. lankawe inna moda minissunge thingking eka diyunu una dawasaka lankawa diyunu wei. kawadawath eka karanna ba.

    hamoma thaman kamati pakseta chande yanawa misak rata wenuwen kade yana ewun hari adui :)
    ehema ekek hitiyanam porawath menna me pakshe ekek kiyala label gahai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    'ස' මොනවාහරි කරයි ද ?

    නෑහ්

    විපක්ශෙ ඕකට බණින්නෙත් ජනාධිපතිට ඇමරිකාව එක්ක වලියක් දාගත්තත් බණින්නෙ ජනාධිපතිට. මතකනෙ ස්විස් කේස් එක.

    මොක කළත් ජනාධිපති වැරදියි ඉතින් ඕකට මොකුත් කරන්නෙ නෑහ් මිනිස්සුන්ට අමතකවෙලා යනකං ඉඳී