dapu pm ekata reply karapanko.yatibadaDan mekata pohottu kade yana un - meka sadarana karai....my3 hitiyanam konda nathi eka gala talk dei
/ unp karayo - meka thama pennai... jvp un melo rahak na kathawa witharai...
meka dakapan me wade waradi...unp , jvp , pohottu nathuwa...mama dakka ara iraj kiyana modaya mount wali seen eka sadaranaya karanawa...oka unp kale una nam oya video eka wenas.
thissa jananayaka balanna. nikan pichan wenawa deshapalanaya nisa.. lankawe inna moda minissunge thingking eka diyunu una dawasaka lankawa diyunu wei. kawadawath eka karanna ba.

sira ban patta wahlu munDan mekata pohottu kade yana un - meka sadarana karai....my3 hitiyanam konda nathi eka gala talk dei
/ unp karayo - meka thama pennai... jvp un melo rahak na kathawa witharai...
meka dakapan me wade waradi...unp , jvp , pohottu nathuwa...mama dakka ara iraj kiyana modaya mount wali seen eka sadaranaya karanawa...oka unp kale una nam oya video eka wenas.
thissa jananayaka balanna. nikan pichan wenawa deshapalanaya nisa.. lankawe inna moda minissunge thingking eka diyunu una dawasaka lankawa diyunu wei. kawadawath eka karanna ba.
තවත් විපක්ශෙ දවස් 3නේ අතල් එකක්, සිරසේ Breaking නිව්ස්.![]()
වෙන රටවල් වල කොහොමද වෙන්නේ ?? කොරෝන නිසා බන් මෙහෙම යවන එක වැරදි අඩුම pcr එක කරන්න සාම්පල් දෙන්න හරි තිබ්බාඇමරිකන් එම්බසි එකේ උන්ට පිස්සුද බන් කොරෝනා තියෙන එකෙක් ව එම්බසි ඇතුලට වද්ද ගන්නේ උන් එහෙන් එද්දිත් ටෙස්ට් කරන් එන්නේ ලංකාවට ආවට පස්සේත් වෙනම එම්බසි එක ඇතුලේ කොරන්ටීන් වෙනවා අනිත් එක උන් ලංකාවෙන් බැස්ස ගමන් DPL වාහනයකින් කෙලින්ම එම්බසි එකට යන්නේ මග දිගට සිරි බලබල යන්නේ නෑ
මිනිස්සු අවුස්සන්න සිරෙසේ තව ගොන් ආතල් බ්‍රේකින් නිව්ස් එකක්![]()

වෙන රටවල් වල කොහොමද වෙන්නේ ?? කොරෝන නිසා බන් මෙහෙම යවන එක වැරදි අඩුම pcr එක කරන්න සාම්පල් දෙන්න හරි තිබ්බා
එම්බසි වරප්‍රසාද දාලා බයෝ වෙපන් එකක් ඇග ඇතුලේ ගෙන්න පුළුවන්නේ ?
ඇමෙරිකන් කාරය චිනේ එක්ක මලට කොරෝනා ලංකාවේ පතුරයි ද දන්නේ නැහැ මට නම් සුවර් නැහැ ඕකුන්ව![]()
අහා හරි එත බන් ලංකාවෙයි අමෙරිකාවෙයි කොරෝනා තත්වේ වෙනස් වුන්න කියමුකෝ . අපේ එකෙක්ට් මෙහෙම යන්න දෙයිදඔව් ඉතින් ඒක උන්ගේ බලුකම අපි වියනා සම්මුතියට අත්සන් කරලා තියනවා ඒකට අනුව තානාපති කෙනෙගේ බෑග් එකක් වත් චෙක් කරන්න බෑ. බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රණාන්දුට UK වලදි කිසිම දඩුවමක් නොකර අයිත් ලංකාවට ගෙන්න ගන්න පුලුවන් උනෙත් මේක නිසයි.
මට අදාළ නැති නිසා නිකන් හිටියේඋපරිම වේදනාවේ සලකුනු ලොල් යපා ඔක්කොම පෝස්ට් ටිකට dislike දීල පව් අනාතායා![]()
![]()
![]()