Breaking News !!!

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    FB_IMG_1591264837257.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,091
    53,057
    113
    Colombo
    Dan mekata pohottu kade yana un - meka sadarana karai....my3 hitiyanam konda nathi eka gala talk dei

    / unp karayo - meka thama pennai... jvp un melo rahak na kathawa witharai...

    meka dakapan me wade waradi...unp , jvp , pohottu nathuwa...mama dakka ara iraj kiyana modaya mount wali seen eka sadaranaya karanawa...oka unp kale una nam oya video eka wenas.

    thissa jananayaka balanna. nikan pichan wenawa deshapalanaya nisa.. lankawe inna moda minissunge thingking eka diyunu una dawasaka lankawa diyunu wei. kawadawath eka karanna ba.
    dapu pm ekata reply karapanko.yatibada :oo:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    එතකොට මේදෙකෙන් කෝකද හොඳ
    1 නිළදාරියාට ඇතුලු වීමට නොදී ඇමරිකාවත් එක්ක වලියක් දාගෙන එක්ස්පෝට්ස් කැන්සල් කරගන්නවා
    2 නිළදාරියාට ඇතුලු වීමට දීලා කොරෝනා තිබුනොත්, කොරෝනා බෝකරගන්නවා
    :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:
     
    • Haha
    Reactions: ryandok

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    Dan mekata pohottu kade yana un - meka sadarana karai....my3 hitiyanam konda nathi eka gala talk dei

    / unp karayo - meka thama pennai... jvp un melo rahak na kathawa witharai...

    meka dakapan me wade waradi...unp , jvp , pohottu nathuwa...mama dakka ara iraj kiyana modaya mount wali seen eka sadaranaya karanawa...oka unp kale una nam oya video eka wenas.

    thissa jananayaka balanna. nikan pichan wenawa deshapalanaya nisa.. lankawe inna moda minissunge thingking eka diyunu una dawasaka lankawa diyunu wei. kawadawath eka karanna ba.
    sira ban patta wahlu mun
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

    මෙම නිලධාරියා තානාපති වරප්‍රසාද යටතේ PCR පරීක්ෂණයකට ලක් නොකොට මුදා හළ බවයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ.

    රාජතාන්ත්‍රික මට්ටමින් පැමිණෙන මෙම නිලධාරින් තානාපති කාර්යාල විසින් ස්වයං නිරෝධායනයකට යොමු කරන බවයි ගුවන් තොටුපොළ උප සභාපතිවරයා කියා සිටියේ.

    එලෙස ස්වයං නිරෝධායනයට ලක් කරනු ලබන නිලධාරීන් පසුව PCR පරීක්ෂණයන්ට ලක් කොට ඊට අදාළ වාර්තාවන් රහස්‍ය වාර්තාවක් ලෙස මෙරට පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කෙරෙන බවයි උප සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    මෙම නිලධාරියා අද දින අලුයම 1.30 ට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණා.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තවත් විපක්ශෙ දවස් 3නේ අතල් එකක්, සිරසේ Breaking නිව්ස්. 😂😅😅🤣🤣

    ඇමරිකන් එම්බසි එකේ උන්ට පිස්සුද බන් කොරෝනා තියෙන එකෙක් ව එම්බසි ඇතුලට වද්ද ගන්නේ උන් එහෙන් එද්දිත් ටෙස්ට් කරන් එන්නේ ලංකාවට ආවට පස්සේත් වෙනම එම්බසි එක ඇතුලේ කොරන්ටීන් වෙනවා අනිත් එක උන් ලංකාවෙන් බැස්ස ගමන් DPL වාහනයකින් කෙලින්ම එම්බසි එකට යන්නේ මග දිගට සිරි බලබල යන්නේ නෑ
    මිනිස්සු අවුස්සන්න සිරෙසේ තව ගොන් ආතල් බ්‍රේකින් නිව්ස් එකක් :LOL:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    වෙන රටවල් වල කොහොමද වෙන්නේ ?? කොරෝන නිසා බන් මෙහෙම යවන එක වැරදි අඩුම pcr එක කරන්න සාම්පල් දෙන්න හරි තිබ්බා
    එම්බසි වරප්‍රසාද දාලා බයෝ වෙපන් එකක් ඇග ඇතුලේ ගෙන්න පුළුවන්නේ ?
    ඇමෙරිකන් කාරය චිනේ එක්ක මලට කොරෝනා ලංකාවේ පතුරයි ද දන්නේ නැහැ මට නම් සුවර් නැහැ ඕකුන්ව :no::no:
     
    • Like
    Reactions: erozan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rachana tika hari.. Sirase nisa Gon athal Derana kiyana hamadema parama sathaya rata wenuwen idiriyata.... :lol:
     
    • Haha
    Reactions: ruchira55

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    රාජ්‍යතාන්ත්‍රික නිතිය අනුව ඉතින් ඕකා තානාපතිකාර්යාලය ඇතුලට ගියගමන් ඉතින් මුකුත්ම කරන්න බැ කාටවත්. කට වහන් ඉන්න වෙන්නේ. ඒක ඇතුලට ලංකාවේ හමුදාවට පොලිසියටවත් යන්න තහනම්.
     
    • Like
    Reactions: erozan

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වෙන රටවල් වල කොහොමද වෙන්නේ ?? කොරෝන නිසා බන් මෙහෙම යවන එක වැරදි අඩුම pcr එක කරන්න සාම්පල් දෙන්න හරි තිබ්බා
    එම්බසි වරප්‍රසාද දාලා බයෝ වෙපන් එකක් ඇග ඇතුලේ ගෙන්න පුළුවන්නේ ?
    ඇමෙරිකන් කාරය චිනේ එක්ක මලට කොරෝනා ලංකාවේ පතුරයි ද දන්නේ නැහැ මට නම් සුවර් නැහැ ඕකුන්ව :no::no:

    ඔව් ඉතින් ඒක උන්ගේ බලුකම අපි වියනා සම්මුතියට අත්සන් කරලා තියනවා ඒකට අනුව තානාපති කෙනෙගේ බෑග් එකක් වත් චෙක් කරන්න බෑ. බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රණාන්දුට UK වලදි කිසිම දඩුවමක් නොකර අයිත් ලංකාවට ගෙන්න ගන්න පුලුවන් උනෙත් මේක නිසයි.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔව් ඉතින් ඒක උන්ගේ බලුකම අපි වියනා සම්මුතියට අත්සන් කරලා තියනවා ඒකට අනුව තානාපති කෙනෙගේ බෑග් එකක් වත් චෙක් කරන්න බෑ. බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රණාන්දුට UK වලදි කිසිම දඩුවමක් නොකර අයිත් ලංකාවට ගෙන්න ගන්න පුලුවන් උනෙත් මේක නිසයි.
    අහා හරි එත බන් ලංකාවෙයි අමෙරිකාවෙයි කොරෝනා තත්වේ වෙනස් වුන්න කියමුකෝ . අපේ එකෙක්ට් මෙහෙම යන්න දෙයිද
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    විදේශ රටවල සිට පැමිණෙන අය PCR පරීක්ෂණයට යොමු කර, ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපතිතුමාගෙන් නිලධාරීන්ට උපදෙස්. - PMD
    #lka #News1st
     
    • Dislike
    Reactions: Bitter Truth

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උපරිම වේදනාවේ සලකුනු ලොල් යපා ඔක්කොම පෝස්ට් ටිකට dislike දීල පව් අනාතායා :LOL: :LOL: :LOL:
    මට අදාළ නැති නිසා නිකන් හිටියේ
    මුන්ට් අනුව මුන්කියන කිසිම දෙයක් ප්‍රශ්න කරන්න බැහැ ඇත්ත නැත්ත මොකද්ද හොයන්න බැහැ ඇත්ත හරි බොරුව හරි අනුර කුමරා කිව්වා නම් සිරෙසේන් කිව්වානම් ෆිබි පේජ් එකක් තිබ්බනම් හිස මුදුනේ තියලා පිලිගන්නවා ඕනේ.
    2014 රැවටුණු රැවටිල්ල හොදටෝම ඇති අපිටනම්