BREAKING NEWS

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    Un ne kiyanne oppu kala kiyala. Umba dakkada?
    Dn China walin piliganna lab ekakin test kraddi uba gihin balan innawada :lol: :lol: :lol: :lol: Yako rate piligatta lab ekaka test krla results dunne. Ube blood test krala tiyeda ? Uba balan innawada gihin krna hati? Moda tharka genna epa bn:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: MachoMan

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,656
    17,559
    113

    Mage blood test eken political impact ekak nane. Umbane gon katha kiyanne. Ow, test karanawanan degolloma ekatu wela karanna one. Umba kohomada kiyanne lankawe un boru result dunne na kiyala contract eka indian karayonta denna?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    දැන් බලං ගියාම ලංකාව ජාතියන්තර වශයෙන් හිටං පාලනය කරන්නේ ජෙප්පෝ නේ
    අඩෝ 3% තියං ඔහොම නම් 51% තිබ්බොත් උන් ලෝකෙම පාලනය කරයි
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    අපිට අයහපත් යැයි ඔප්පු වූ දෙයක් අපේ රටට නොගැනීම අපේ රටේ අයිතියක්. මේක පැහැදිළිවම චීනයේ බලහත්කාරකමකි.

    ලෝකෙ කිසිම රටක් සද්භාවයෙන් අපිට උදව් කරන්නේ නෑ. ලංකාවට බලපෑම් කිරීම අනුව ගොඩක් අයට ඇලජික් වෙලා තිබුනෙ ඇමරිකාවනේ. චීනෙ අපේ අතිජාත මිත්‍රය විදියටනෙ හිතං හිටියෙ. ඒත් දැන් තේරෙනව නේද චීනෙත් ඇමරිකාවත් අතර වෙනසක් නෑ කියල, උන්ට ඕන උංගෙ වැඩේ කරගන්න එච්චරයි. අපි චීනෙයි ඇමරිකාවසි සංසංදනය කරොත් අපි ඇමරිකාවෙන් ආනයනව කරනවට වඩා අපනයනය කරනව. චීනය ගත්තෙත් ඒකෙ අනික් පැත්ත. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    Dan americawei indiawei guu kapan. Nama helaya, a unata support kotinta parippu dapu unta lol
    එහෙනන් ප්‍රශ්නෙ වෙනස් කරගනී පේපර් හදන අය

    ඩොලර් දීල රට ගූ ගත්ත පාලකයා කවුද?
     
    • Like
    Reactions: Cypress

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Screenshot_20211028-131848-419.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕවා ගෑන නම් එච්චර හිතන්න දෙයක් නෑ.. දෑන් ඊලග පෝර සෙට් එක පරීක්ෂා කරන්න තුන්වෙනි පාර්ශවයකට දෙයි..ඊට පස්සේ ඔය ජරාවම ආයේ එයි නමුත් ගණන් වෑඩි වෙලා..මේවාට ඈයි ජෙප්පන්ට බනින්නේ.. උන් මොනවද කලේ? මේවා පරීක්ෂා කලේ රජයේ ආයතන නේද? හෙන ගාඩ් එකකුත් දාලා ආයෙත් චෙක් කලා නේද?
     
    • Like
    Reactions: Cypress

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,656
    17,559
    113
    අපිට අයහපත් යැයි ඔප්පු වූ දෙයක් අපේ රටට නොගැනීම අපේ රටේ අයිතියක්. මේක පැහැදිළිවම චීනයේ බලහත්කාරකමකි.

    ලෝකෙ කිසිම රටක් සද්භාවයෙන් අපිට උදව් කරන්නේ නෑ. ලංකාවට බලපෑම් කිරීම අනුව ගොඩක් අයට ඇලජික් වෙලා තිබුනෙ ඇමරිකාවනේ. චීනෙ අපේ අතිජාත මිත්‍රය විදියටනෙ හිතං හිටියෙ. ඒත් දැන් තේරෙනව නේද චීනෙත් ඇමරිකාවත් අතර වෙනසක් නෑ කියල, උන්ට ඕන උංගෙ වැඩේ කරගන්න එච්චරයි. අපි චීනෙයි ඇමරිකාවසි සංසංදනය කරොත් අපි ඇමරිකාවෙන් ආනයනව කරනවට වඩා අපනයනය කරනව. චීනය ගත්තෙත් ඒකෙ අනික් පැත්ත. :lol:
    Lol americawata ohoma kala nan un bank ekak black list karala nikan inne na. Umbala ge oluwata drone bombayak patha banawa misak. Nattan sambadaka danawa kelawila yanna economy ekata
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    Mage blood test eken political impact ekak nane. Umbane gon katha kiyanne. Ow, test karanawanan degolloma ekatu wela karanna one. Umba kohomada kiyanne lankawe un boru result dunne na kiyala contract eka indian karayonta denna?
    Pora test ekat political impact ekak na Government eka eka politicalize nokalanm. Ape rate labs wala test fail nm e pora komat ganna ba neethiye hatiyata. Government ekata aithiyakut na third party ekakata test krnna denna eheam. Anika Gota eddi kiwwe widesha balawega walata nawenne na kiylane :lol: :lol: :lol: :lol: :lol: Methana political prashnayak athi une Test fail ekakata nayawara lipiyak issue krpu eken government eken
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    ඕවා ගෑන නම් එච්චර හිතන්න දෙයක් නෑ.. දෑන් ඊලග පෝර සෙට් එක පරීක්ෂා කරන්න තුන්වෙනි පාර්ශවයකට දෙයි..ඊට පස්සේ ඔය ජරාවම ආයේ එයි නමුත් ගණන් වෑඩි වෙලා..මේවාට ඈයි ජෙප්පන්ට බනින්නේ.. උන් මොනවද කලේ? මේවා පරීක්ෂා කලේ රජයේ ආයතන නේද? හෙන ගාඩ් එකකුත් දාලා ආයෙත් චෙක් කලා නේද?
    උඹ බබා..උඹ දන්නෙ නැද්ද රටේ හැම අායතනයකම ජෙප්පො රිංගන් ඉන්නව කියලා..ඉතිහාසය ගැන හොයල බලපං ලංකාවේ කම්පනි කීයක් ජෙප්පො නිසා වැහුවද කියල..ඔය උන් උස්සන් ඵන ෆයිල් ඔක්කොම උන්ට දෙන්නෙ ඒ වැඩ කරන උන්ගේ පදේට නටන උන්.මේ වගේ වැඩක් කරලා රටම අවුස්සන ඵක උන්ට සිම්පල්..
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    මොනවද මේ කියවන්නේ.spec එක දෙනවා. ඒකට බාන්ඩේ හදන්න agree වෙනවා. බාන්ඩේ spec එකට නැත්නම් ඒක එපා කියන්න ගන්න එකාට බැරි procrument policy එකක් තියනවද ? ඔය මගේ සාමාන්‍ය දැනීමට තේරෙන දේ
    It is not simple as that in these sort of businesses ...

    මේ වගෙ කන්ෆ්ලිට්ස් අවම වෙන විදියට මචන් වඩ කරන්න ඕන ... දැන් බලපන් අරුන්ගෙ ශිප්මන්ට්ස් වලට ගියපු කොස්ට් එක recover කරගන්න විදියක් නෑනෙ දැන් ... එක කාටවත් නෑ .... ටෙන්ඩර් evaluation එකෙඩි samples ගෙන්නවගෙන ඒව ටෙස්ට් කර නම් මේක නොවෙන්න thibuna...අනික බාන්ඩෙ හදල ඉවර උනාට පස්සෙ උනත් ඕන නම් samples request කරන්න පුලුවන් ... එවට procument වලදි provisions ඕන තරම් දීල තියෙනව ...

    me wage highly sensitive saha loku value ekak thiyena ganu denu waladi oya hema paththama hitanna oona bn ...
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    උඹ බබා..උඹ දන්නෙ නැද්ද රටේ හැම අායතනයකම ජෙප්පො රිංගන් ඉන්නව කියලා..ඉතිහාසය ගැන හොයල බලපං ලංකාවේ කම්පනි කීයක් ජෙප්පො නිසා වැහුවද කියල..ඔය උන් උස්සන් ඵන ෆයිල් ඔක්කොම උන්ට දෙන්නෙ ඒ වැඩ කරන උන්ගේ පදේට නටන උන්.මේ වගේ වැඩක් කරලා රටම අවුස්සන ඵක උන්ට සිම්පල්..
    Itim bola lankawe hama ayathanekama Baiyot innawane :lol: :lol: :lol: :lol: :lol: Baiyo percentage eka wadine jeepo percentage ekata wada:lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: malakadss

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Lol americawata ohoma kala nan un bank ekak black list karala nikan inne na. Umbala ge oluwata drone bombayak patha banawa misak. Nattan sambadaka danawa kelawila yanna economy ekata
    දන්නවද ලංකාවෙන් ඇමරිකාවට කොච්චර export කරනව ද කියල භාණ්ඩ හා සේවා විදියට? ඇමරිකාවටත් තිබුන ලේසියෙන්ම මානව හිමිකම් ප්‍රශ්න මුවාවෙන් සම්බාධක ලෙඩ දානව කියල ප්‍රයෝජන ගන්න. කෝ තවම මුකුත් වෙලා නෑනෙ. මම ඇමරිකාව හොඳයි කියල කියනවම නෙමෙයි ඒත් ජාත්‍යන්තර බලපෑම් කිරීම් අතින් චීනෙයි ඇමරිකාවයි අතර ලොකු වෙනසක් නෑ. බලවතුන් දෙන්නම බලන්නේ තමන්ගේ බලය වැඩි කරගන්න තමයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    ජෙප්පො ලස්සණට ගේම දුන්නා..කලින්ම කිව්ව මේක වෙයි කියල..ජෙප්පො සූක්ෂම විදිහට අපේ රටට මිත්‍ර රටවල් තරහකරවනවා.

    Post in thread '"මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරනවා"- චීනය අනතුරු අඟවයි..' https://elakiri.com/threads/මහජන-බැංකුව-බ්ලැක්ලිස්ට්-කරනවා-චීනය-අනතුරු-අඟවයි.2015641/post-27029670
    ඡන්ද ලක්ෂ හැට නවයක් අරන් පාර්ලිමේන්තුවෙ ආසන 153ක්ද කොහෙදත් අරන් විධායක බලතල 20න් වැඩිත් කරගත්ත ජනාධිපති කෙනෙකුත් ඉන්න ආණ්ඩුවකට රටෙන් ඡන්ද ලක්ෂ පහක් නැති,පාර්ලිමේන්තු ආසන පහක් නැති පක්ෂයක් කරන වැඩ නවත්තගන්න බෑ කියන්නෙ ඉතින්..හම්මෝ නේත😂😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,656
    17,559
    113
    දන්නවද ලංකාවෙන් ඇමරිකාවට කොච්චර export කරනව ද කියල භාණ්ඩ හා සේවා විදියට? ඇමරිකාවටත් තිබුන ලේසියෙන්ම මානව හිමිකම් ප්‍රශ්න මුවාවෙන් සම්බාධක ලෙඩ දානව කියල ප්‍රයෝජන ගන්න. කෝ තවම මුකුත් වෙලා නෑනෙ. මම ඇමරිකාව හොඳයි කියල කියනවම නෙමෙයි ඒත් ජාත්‍යන්තර බලපෑම් කිරීම් අතින් චීනෙයි ඇමරිකාවයි අතර ලොකු වෙනසක් නෑ. බලවතුන් දෙන්නම බලන්නේ තමන්ගේ බලය වැඩි කරගන්න තමයි.
    Umba danna taram tamai. IMF eken ape badu wala ganan wadi karapuwa umba danne nadda?

    Mokada yako wenasak natte, balapan americawa Iraq, Syria afghanistan wage ratawal walata karapuwa, Cheene koheda kiyapan minissu ohoma marala tiyenne million ganan?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Umba danna taram tamai. IMF eken ape badu wala ganan wadi karapuwa umba danne nadda?

    Mokada yako wenasak natte, balapan americawa Iraq, Syria afghanistan wage ratawal walata karapuwa, Cheene koheda kiyapan minissu ohoma marala tiyenne million ganan?
    චීනෙ කරන්න යන්නෙ වෙනම ගේමක්. උන් ණය වලින් වෙන රටවල් පාලනය කරන්න යන්නේ. දෙගොල්ලොන්ටම ඕන බලය වෙන රටවල් ඉත්තො කරගෙන.
     
    • Like
    Reactions: Cypress and NRTG