Dn China walin piliganna lab ekakin test kraddi uba gihin balan innawadaUn ne kiyanne oppu kala kiyala. Umba dakkada?
Yako rate piligatta lab ekaka test krla results dunne. Ube blood test krala tiyeda ? Uba balan innawada gihin krna hati? Moda tharka genna epa bn




Mage blood test eken political impact ekak nane. Umbane gon katha kiyanne. Ow, test karanawanan degolloma ekatu wela karanna one. Umba kohomada kiyanne lankawe un boru result dunne na kiyala contract eka indian karayonta denna?Dn China walin piliganna lab ekakin test kraddi uba gihin balan innawada![]()
![]()
![]()
Yako rate piligatta lab ekaka test krla results dunne. Ube blood test krala tiyeda ? Uba balan innawada gihin krna hati? Moda tharka genna epa bn
![]()

එහෙනන් ප්‍රශ්නෙ වෙනස් කරගනී පේපර් හදන අයDan americawei indiawei guu kapan. Nama helaya, a unata support kotinta parippu dapu unta lol


Lol americawata ohoma kala nan un bank ekak black list karala nikan inne na. Umbala ge oluwata drone bombayak patha banawa misak. Nattan sambadaka danawa kelawila yanna economy ekataඅපිට අයහපත් යැයි ඔප්පු වූ දෙයක් අපේ රටට නොගැනීම අපේ රටේ අයිතියක්. මේක පැහැදිළිවම චීනයේ බලහත්කාරකමකි.
ලෝකෙ කිසිම රටක් සද්භාවයෙන් අපිට උදව් කරන්නේ නෑ. ලංකාවට බලපෑම් කිරීම අනුව ගොඩක් අයට ඇලජික් වෙලා තිබුනෙ ඇමරිකාවනේ. චීනෙ අපේ අතිජාත මිත්‍රය විදියටනෙ හිතං හිටියෙ. ඒත් දැන් තේරෙනව නේද චීනෙත් ඇමරිකාවත් අතර වෙනසක් නෑ කියල, උන්ට ඕන උංගෙ වැඩේ කරගන්න එච්චරයි. අපි චීනෙයි ඇමරිකාවසි සංසංදනය කරොත් අපි ඇමරිකාවෙන් ආනයනව කරනවට වඩා අපනයනය කරනව. චීනය ගත්තෙත් ඒකෙ අනික් පැත්ත.![]()
Pora test ekat political impact ekak na Government eka eka politicalize nokalanm. Ape rate labs wala test fail nm e pora komat ganna ba neethiye hatiyata. Government ekata aithiyakut na third party ekakata test krnna denna eheam. Anika Gota eddi kiwwe widesha balawega walata nawenne na kiylaneMage blood test eken political impact ekak nane. Umbane gon katha kiyanne. Ow, test karanawanan degolloma ekatu wela karanna one. Umba kohomada kiyanne lankawe un boru result dunne na kiyala contract eka indian karayonta denna?
Methana political prashnayak athi une Test fail ekakata nayawara lipiyak issue krpu eken government ekenඋඹ බබා..උඹ දන්නෙ නැද්ද රටේ හැම අායතනයකම ජෙප්පො රිංගන් ඉන්නව කියලා..ඉතිහාසය ගැන හොයල බලපං ලංකාවේ කම්පනි කීයක් ජෙප්පො නිසා වැහුවද කියල..ඔය උන් උස්සන් ඵන ෆයිල් ඔක්කොම උන්ට දෙන්නෙ ඒ වැඩ කරන උන්ගේ පදේට නටන උන්.මේ වගේ වැඩක් කරලා රටම අවුස්සන ඵක උන්ට සිම්පල්..ඕවා ගෑන නම් එච්චර හිතන්න දෙයක් නෑ.. දෑන් ඊලග පෝර සෙට් එක පරීක්ෂා කරන්න තුන්වෙනි පාර්ශවයකට දෙයි..ඊට පස්සේ ඔය ජරාවම ආයේ එයි නමුත් ගණන් වෑඩි වෙලා..මේවාට ඈයි ජෙප්පන්ට බනින්නේ.. උන් මොනවද කලේ? මේවා පරීක්ෂා කලේ රජයේ ආයතන නේද? හෙන ගාඩ් එකකුත් දාලා ආයෙත් චෙක් කලා නේද?
It is not simple as that in these sort of businesses ...මොනවද මේ කියවන්නේ.spec එක දෙනවා. ඒකට බාන්ඩේ හදන්න agree වෙනවා. බාන්ඩේ spec එකට නැත්නම් ඒක එපා කියන්න ගන්න එකාට බැරි procrument policy එකක් තියනවද ? ඔය මගේ සාමාන්‍ය දැනීමට තේරෙන දේ
Itim bola lankawe hama ayathanekama Baiyot innawaneඋඹ බබා..උඹ දන්නෙ නැද්ද රටේ හැම අායතනයකම ජෙප්පො රිංගන් ඉන්නව කියලා..ඉතිහාසය ගැන හොයල බලපං ලංකාවේ කම්පනි කීයක් ජෙප්පො නිසා වැහුවද කියල..ඔය උන් උස්සන් ඵන ෆයිල් ඔක්කොම උන්ට දෙන්නෙ ඒ වැඩ කරන උන්ගේ පදේට නටන උන්.මේ වගේ වැඩක් කරලා රටම අවුස්සන ඵක උන්ට සිම්පල්..
Baiyo percentage eka wadine jeepo percentage ekata wada



දන්නවද ලංකාවෙන් ඇමරිකාවට කොච්චර export කරනව ද කියල භාණ්ඩ හා සේවා විදියට? ඇමරිකාවටත් තිබුන ලේසියෙන්ම මානව හිමිකම් ප්‍රශ්න මුවාවෙන් සම්බාධක ලෙඩ දානව කියල ප්‍රයෝජන ගන්න. කෝ තවම මුකුත් වෙලා නෑනෙ. මම ඇමරිකාව හොඳයි කියල කියනවම නෙමෙයි ඒත් ජාත්‍යන්තර බලපෑම් කිරීම් අතින් චීනෙයි ඇමරිකාවයි අතර ලොකු වෙනසක් නෑ. බලවතුන් දෙන්නම බලන්නේ තමන්ගේ බලය වැඩි කරගන්න තමයි.Lol americawata ohoma kala nan un bank ekak black list karala nikan inne na. Umbala ge oluwata drone bombayak patha banawa misak. Nattan sambadaka danawa kelawila yanna economy ekata
ඡන්ද ලක්ෂ හැට නවයක් අරන් පාර්ලිමේන්තුවෙ ආසන 153ක්ද කොහෙදත් අරන් විධායක බලතල 20න් වැඩිත් කරගත්ත ජනාධිපති කෙනෙකුත් ඉන්න ආණ්ඩුවකට රටෙන් ඡන්ද ලක්ෂ පහක් නැති,පාර්ලිමේන්තු ආසන පහක් නැති පක්ෂයක් කරන වැඩ නවත්තගන්න බෑ කියන්නෙ ඉතින්..හම්මෝ නේතජෙප්පො ලස්සණට ගේම දුන්නා..කලින්ම කිව්ව මේක වෙයි කියල..ජෙප්පො සූක්ෂම විදිහට අපේ රටට මිත්‍ර රටවල් තරහකරවනවා.
Post in thread '"මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරනවා"- චීනය අනතුරු අඟවයි..' https://elakiri.com/threads/මහජන-බැංකුව-බ්ලැක්ලිස්ට්-කරනවා-චීනය-අනතුරු-අඟවයි.2015641/post-27029670
Umba danna taram tamai. IMF eken ape badu wala ganan wadi karapuwa umba danne nadda?දන්නවද ලංකාවෙන් ඇමරිකාවට කොච්චර export කරනව ද කියල භාණ්ඩ හා සේවා විදියට? ඇමරිකාවටත් තිබුන ලේසියෙන්ම මානව හිමිකම් ප්‍රශ්න මුවාවෙන් සම්බාධක ලෙඩ දානව කියල ප්‍රයෝජන ගන්න. කෝ තවම මුකුත් වෙලා නෑනෙ. මම ඇමරිකාව හොඳයි කියල කියනවම නෙමෙයි ඒත් ජාත්‍යන්තර බලපෑම් කිරීම් අතින් චීනෙයි ඇමරිකාවයි අතර ලොකු වෙනසක් නෑ. බලවතුන් දෙන්නම බලන්නේ තමන්ගේ බලය වැඩි කරගන්න තමයි.
චීනෙ කරන්න යන්නෙ වෙනම ගේමක්. උන් ණය වලින් වෙන රටවල් පාලනය කරන්න යන්නේ. දෙගොල්ලොන්ටම ඕන බලය වෙන රටවල් ඉත්තො කරගෙන.Umba danna taram tamai. IMF eken ape badu wala ganan wadi karapuwa umba danne nadda?
Mokada yako wenasak natte, balapan americawa Iraq, Syria afghanistan wage ratawal walata karapuwa, Cheene koheda kiyapan minissu ohoma marala tiyenne million ganan?