මෙතන ප්‍රශ්නේ වන වුනේ හදිසි ප්‍රසම්පාදන කටයුත්ත්ක් විදියට මේ පෝර ටික ගන්න ගිහිපු එක. LC ගහන්න කලින් සාම්පල් ටෙස්ට් කරල, නැත්නම් පෝර වල තත්ත්වය සම්බන්ද ගැටලු වලදි සමාගම වගකීම ගන්න විදියට කරා නං ප්‍රශ්නෙ මෙච්චර දරුණු වෙන්නේ නෑ. ශාඛ නිරෝදායන පණත් වලට හැම රටක්ම ගරු කරන්න ඕන. චීනයේ මෙතන ක්‍රියා කලාපය කිසිසේත්ම අනුමත කරන්න බෑ. තනිකරම බලහත්කාරකමක් කරල තියෙන්නේ.

