BREAKING NEWS

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මෙතන ප්‍රශ්නේ වන වුනේ හදිසි ප්‍රසම්පාදන කටයුත්ත්ක් විදියට මේ පෝර ටික ගන්න ගිහිපු එක. LC ගහන්න කලින් සාම්පල් ටෙස්ට් කරල, නැත්නම් පෝර වල තත්ත්වය සම්බන්ද ගැටලු වලදි සමාගම වගකීම ගන්න විදියට කරා නං ප්‍රශ්නෙ මෙච්චර දරුණු වෙන්නේ නෑ. ශාඛ නිරෝදායන පණත් වලට හැම රටක්ම ගරු කරන්න ඕන. චීනයේ මෙතන ක්‍රියා කලාපය කිසිසේත්ම අනුමත කරන්න බෑ. තනිකරම බලහත්කාරකමක් කරල තියෙන්නේ.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සිකේ යකෝ අනාගතේ හිස්ට්‍රී පේපර් වල එන ප්‍රශ්න මතක් වෙනකොටත් ලැජ්ජයි

    ඩොලර් දීල චීනෙන් ගූ ගත්ත පාලකයා කවුද? 🤭 🤭 🤭
    uppp
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    මෙතන ප්‍රශ්නේ වන වුනේ හදිසි ප්‍රසම්පාදන කටයුත්ත්ක් විදියට මේ පෝර ටික ගන්න ගිහිපු එක. LC ගහන්න කලින් සාම්පල් ටෙස්ට් කරල, නැත්නම් පෝර වල තත්ත්වය සම්බන්ද ගැටලු වලදි සමාගම වගකීම ගන්න විදියට කරා නං ප්‍රශ්නෙ මෙච්චර දරුණු වෙන්නේ නෑ. ශාඛ නිරෝදායන පණත් වලට හැම රටක්ම ගරු කරන්න ඕන. චීනයේ මෙතන ක්‍රියා කලාපය කිසිසේත්ම අනුමත කරන්න බෑ. තනිකරම බලහත්කාරකමක් කරල තියෙන්නේ.
    Menna meka thama aththa siddiya :yes: :yes: :yes:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    මෙතන ප්‍රශ්නේ වන වුනේ හදිසි ප්‍රසම්පාදන කටයුත්ත්ක් විදියට මේ පෝර ටික ගන්න ගිහිපු එක. LC ගහන්න කලින් සාම්පල් ටෙස්ට් කරල, නැත්නම් පෝර වල තත්ත්වය සම්බන්ද ගැටලු වලදි සමාගම වගකීම ගන්න විදියට කරා නං ප්‍රශ්නෙ මෙච්චර දරුණු වෙන්නේ නෑ. ශාඛ නිරෝදායන පණත් වලට හැම රටක්ම ගරු කරන්න ඕන. චීනයේ මෙතන ක්‍රියා කලාපය කිසිසේත්ම අනුමත කරන්න බෑ. තනිකරම බලහත්කාරකමක් කරල තියෙන්නේ.
    company ekata wada ape paththe fault eka thiyenne bn ... company eka hama welema balanne buisness eka kara ganna ne ... ape unta thamayi oka kalin check karala hari widiyata evaluate karala tender eka proceed karanna tibune ... ona nm samples unathe ganna thibunane ... samaharawita mehe un company ekata commit karada danna aniwa gannawa kiyala ...
     
    • Like
    Reactions: waca

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    It is not simple as that in these sort of businesses ...

    මේ වගෙ කන්ෆ්ලිට්ස් අවම වෙන විදියට මචන් වඩ කරන්න ඕන ... දැන් බලපන් අරුන්ගෙ ශිප්මන්ට්ස් වලට ගියපු කොස්ට් එක recover කරගන්න විදියක් නෑනෙ දැන් ... එක කාටවත් නෑ .... ටෙන්ඩර් evaluation එකෙඩි samples ගෙන්නවගෙන ඒව ටෙස්ට් කර නම් මේක නොවෙන්න thibuna...අනික බාන්ඩෙ හදල ඉවර උනාට පස්සෙ උනත් ඕන නම් samples request කරන්න පුලුවන් ... එවට procument වලදි provisions ඕන තරම් දීල තියෙනව ...

    me wage highly sensitive saha loku value ekak thiyena ganu denu waladi oya hema paththama hitanna oona bn ...
    මොකක්ද බන් කියන්නේ. කිසි පදනමක් නෑනේ. කාබනික පෝර හදන්නේ batch විදිහට ,ටෙස්ට් කරන්නේ batch විදිහට . හැම batch එකේම sample ටෙස්ට් කරන්නේ හැදුවට පස්සේ. හදන්න කලින් sample ගත්තට තේරුමක් නෑ ඒවා pass නැත්නම්. හදන්න කලින් පෙන්නන්නේ ආ පොඩ්ඩක් බලන්න කියන්න වගේ….sample pass නම් විතරයි ship කරන්නේ.

    ඔය product එක highly sensitive ත් නෑ high cost එකකුත් නෑ
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Mage blood test eken political impact ekak nane. Umbane gon katha kiyanne. Ow, test karanawanan degolloma ekatu wela karanna one. Umba kohomada kiyanne lankawe un boru result dunne na kiyala contract eka indian karayonta denna?
    තොගේ ඇගේ රෙද්දක් තියෙනවාද පොඩ්ඩක් බලපන්...
    කෘෂිකර්ම ඇමතිත් පිලිගත්ත...
    රජයත් පිලිගත්ත...
    වාර්තාව
    උබ පිලිගන්නේ නෑ ලූ....
    උබලා වගේ එවුන් එක්ක මොන රටවල්ද බන්...

    අපිට මෙහෙම වෙලා මදී
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113

    මොකක්ද බන් කියන්නේ. කිසි පදනමක් නෑනේ. කාබනික පෝර හදන්නේ batch විදිහට ,ටෙස්ට් කරන්නේ batch විදිහට . හැම batch එකේම sample ටෙස්ට් කරන්නේ හැදුවට පස්සේ. හදන්න කලින් sample ගත්තට තේරුමක් නෑ ඒවා pass නැත්නම්. හදන්න කලින් පෙන්නන්නේ ආ පොඩ්ඩක් බලන්න කියන්න වගේ….sample pass නම් විතරයි ship කරන්නේ.

    ඔය product එක highly sensitive ත් නෑ high cost එකකුත් නෑ

    අපිට එවන බැච් එකේ සාම්පල් ගෙනැල්ලා චෙක් කරලා ඕකේ නම් ශිප්මන්ට් එක ඇරේන්ජ් කරන්න කියන්න තිබුනෙ ...
    ------ Post added on Oct 29, 2021 at 5:06 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,656
    17,559
    113
    තොගේ ඇගේ රෙද්දක් තියෙනවාද පොඩ්ඩක් බලපන්...
    කෘෂිකර්ම ඇමතිත් පිලිගත්ත...
    රජයත් පිලිගත්ත...
    වාර්තාව
    උබ පිලිගන්නේ නෑ ලූ....
    උබලා වගේ එවුන් එක්ක මොන රටවල්ද බන්...

    අපිට මෙහෙම වෙලා මදී
    Balan giyama umbane baiya. Onna apitanan anduwa wishwasa na. Umbalata nan phottuwa wiswasai lu lol
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උඹ බබා..උඹ දන්නෙ නැද්ද රටේ හැම අායතනයකම ජෙප්පො රිංගන් ඉන්නව කියලා..ඉතිහාසය ගැන හොයල බලපං ලංකාවේ කම්පනි කීයක් ජෙප්පො නිසා වැහුවද කියල..ඔය උන් උස්සන් ඵන ෆයිල් ඔක්කොම උන්ට දෙන්නෙ ඒ වැඩ කරන උන්ගේ පදේට නටන උන්.මේ වගේ වැඩක් කරලා රටම අවුස්සන ඵක උන්ට සිම්පල්..
    ගොනා වුනාට කමක් නෑ උම්බෑ කියන්න එපා. සර්ට හොද නෑ.. මෙච්චර වෑඩ්ඩා සර් ට අරිනවා කිව්වම කෑහෑටු ජෙප්පෝ
     
    • Like
    Reactions: waca

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ජෙප්පො ලස්සණට ගේම දුන්නා..කලින්ම කිව්ව මේක වෙයි කියල..ජෙප්පො සූක්ෂම විදිහට අපේ රටට මිත්‍ර රටවල් තරහකරවනවා.

    Post in thread '"මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරනවා"- චීනය අනතුරු අඟවයි..' https://elakiri.com/threads/මහජන-බැංකුව-බ්ලැක්ලිස්ට්-කරනවා-චීනය-අනතුරු-අඟවයි.2015641/post-27029670
    අනා. 3% ක් පාලනේ කරගන්න බැරි අනාත පාන්ඩුව :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔය ඕඩර් එක කන්ෆර්ම් කරනකොට අපේ spec and requirements වලට මැච් වෙනවද කියල බලන එක අපේ පැත්තෙ තියෙන වගකීමක් ... ඒව හරියට කරන්නෙ නැතිව බඩු ආවට පස්සෙ අපිට එපා කියන එක වැරදියි ...

    LC open wenna oona meka ok kiyala apita confirm unata passe ... Ubalage aanduwa procument procedure ekath anagena tiyenne ...

    ubata pissuda? @nicjosh83 wage moda nugath madamulana ballanta owa therum karala denna epa, Okun danne mahindage gu wale details witharai
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    අපිට එවන බැච් එකේ සාම්පල් ගෙනැල්ලා චෙක් කරලා ඕකේ නම් ශිප්මන්ට් එක ඇරේන්ජ් කරන්න කියන්න තිබුනෙ ...
    ------ Post added on Oct 29, 2021 at 5:06 PM
    පඩයක් විදින්න ගිහින් කක්කි පොඩ්ඩකුත් ගියා නේ ?😂🤭🖖

    ubata pissuda? @nicjosh83 wage moda nugath madamulana ballanta owa therum karala denna epa, Okun danne mahindage gu wale details witharai
    බයවෙලා දුවල valve change කරපු හම්බයා . බදුර් නානා සනීපෙන්ද ?🤭
    ------ Post added on Oct 30, 2021 at 12:58 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පඩයක් විදින්න ගිහින් කක්කි පොඩ්ඩකුත් ගියා නේ ?😂🤭🖖

    බයවෙලා දුවල valve change කරපු හම්බයා . බදුර් නානා සනීපෙන්ද ?🤭
    ------ Post added on Oct 30, 2021 at 12:58 AM

    dan thread walata enna baye kalisame rila hangila inne ai?? a tharan balu wela kiyala dukaida??
     
    • Haha
    Reactions: Cypress

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,381
    5,909
    113
    ජෙප්පො ලස්සණට ගේම දුන්නා..කලින්ම කිව්ව මේක වෙයි කියල..ජෙප්පො සූක්ෂම විදිහට අපේ රටට මිත්‍ර රටවල් තරහකරවනවා.

    Post in thread '"මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරනවා"- චීනය අනතුරු අඟවයි..' https://elakiri.com/threads/මහජන-බැංකුව-බ්ලැක්ලිස්ට්-කරනවා-චීනය-අනතුරු-අඟවයි.2015641/post-27029670
    පයිය තියාගෙන ඇට දෙකෙන් හුකන කතා කියන්න එපා මිතුර..