ehenam baduma thamaiමහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත වී ඇති බවටත් ICU ඇතුලත් කර ඇති බවටත් පැතිර යන කටකතාව අසත්‍යක් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.
![]()
source?මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත වී ඇති බවටත් ICU ඇතුලත් කර ඇති බවටත් පැතිර යන කටකතාව අසත්‍යක් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.
![]()
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත වී ඇති බවටත් ICU ඇතුලත් කර ඇති බවටත් පැතිර යන කටකතාව අසත්‍යක් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.
![]()
Ow oiiනිදාගන්නෙ නැතුව ඉන්නෙ මොකක්ද වෙන්නෙ කියපන්
![]()
mahinda arenna ?Special meeting at the Presidents place. Rajapaksha family members arrive
kauda kiwweනාකි මයිනා අන්තිම හුස්ම ටික ඇද ඇද ඉන්නෙ....හෙට වෙද්දී මැරිලා යයි ලූ...
Source: LankaPachaNewsමෙතෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙමින් සිටි 20 කට ආසන්න මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමේ සූදානමක් පවතී.
ජනාධිපතිවරයා යොමු කරන ලද අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව ප්‍රතික්ෂේප වන්නේ නම් මෙම පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු දස දෙනෙකු ද ජනාධිපතිවරයාට අන්තර් කාලීන ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින්ද ලිපියක් මගින් එයම දන්වා තිබින. මෙම පිරිසේ එකතුව 20කට ආසන්න වෙයි.
දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට සහාය දෙන පිරිස මන්ත්‍රීවරුන් උපරිමය 116ක් වන අතර ඉන් 20 දෙනෙකු ස්වාධීන වූ පසු ආණ්ඩුවට මන්ත්‍රී ආසන සීයකට අඩු මට්ටමට ඇද වැටෙන්නේ බහුතර බලයද අහිමි කරමිනි.
Source: LankaPachaNews