Breaking News!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,976
    34,408
    113
    නාකි මයිනා අස් උනොත් ඌ ඉස්සර මෙහෙමයි රට බේර ගත්තා කීලා රචනා නම් ලීන්න ලේස්ති වෙන්නෙපා......
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    රනිලා නායකකමෙන් යන්න යද්දි පල් හෑලි ලියලා ඌව ආයෙ තියාගත්තා වගේ පල් හෑලි ලියපල්ලකො බලන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කස්ටිය ඉතින් කැදත් නැතිකර ගන්නව, දගලල දගලල හාල් ,පෙට්ටල් 500+ උනාම තේරෙයි..🤭🤭
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,354
    1
    4,048
    113
    he will not go . If he goes he will drag the country down with him! That is the reason Ali Sab is just playing with the words and no Action! They do not care about country only their interest.