Breaking news......

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හමුදාවේ සෙබලුන් පිරිසක් අරගලකරුවන් පිරිසක් සමග ඒකතු වේ....

    අගමැති රනිල් - පක්ෂ නායක රුස්වීමක් කැඳවයි..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හමුදාවේ සෙබලුන් පිරිසක් අරගලකරුවන් පිරිසක් සමග ඒකතු වේ....

    අගමැති රනිල් - පක්ෂ නායක රුස්වීමක් කැඳවයි..
    ඕකා මොනවා හරි match එකක් ගහනවා.
    ඔන්න බලපන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,119
    2
    54,926
    113
    ඕකා මොනවා හරි match එකක් ගහනවා.
    ඔන්න බලපන්

    මැච් ගොඩක් ගැහුව මිනිස්සු පාරට එන එක නවත්තන්න, 12 ඉඳන් ප්‍රශ්න ඉවරයි කියලත් කිව්වෙ
     
    • Like
    Reactions: deanXX and ElaBaba

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    දැන් ආයි මොකාව හරි මාරු කරයි.ඊට ප්ස්සේ අරගල පොන්නයෝ ටික ආයි ඇගිල්ල පුකේ ගහන් ගෙදර යයි.ආයි තව මාසෙකින් පුප රත් වුනාම එයි🤣
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මැච් ගොඩක් ගැහුව මිනිස්සු පාරට එන එක නවත්තන්න, 12 ඉඳන් ප්‍රශ්න ඉවරයි කියලත් කිව්වෙ
    රනිල sure නෑ බං.
    මොනා හරි කපටිකමක් කරනවා.
    GOTA ගෙදර යවල ඕක නවතිනවා. ඔන්න බලපං
     
    • Like
    • Love
    Reactions: kasunkaru and SK29

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,713
    32,449
    113
    ඕකා මොනවා හරි match එකක් ගහනවා.
    ඔන්න බලපන්
    eka thamai dan walakwanna ona,
    kade yana kurunduwaththe set ekagen parissam wela..............
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    537
    588
    93
    රනිල්ගෙ ජනාධිපති සිහිනය සැබැ කිරිමට නන්දෙසින් පැමිනි ජනයාට සුභ පැතුම් !
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පාර්ලිමේන්තුව කැඳවන ලෙස රනිල් - කතානායකගෙන් ඉල්ලයි.......
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,376
    28,142
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ආයි මොකාව හරි මාරු කරයි.ඊට ප්ස්සේ අරගල පොන්නයෝ ටික ආයි ඇගිල්ල පුකේ ගහන් ගෙදර යයි.ආයි තව මාසෙකින් පුප රත් වුනාම එයි🤣
    අරගලේ කොහෙද හ්ට්ටෝ පොන්නයෝ ඉන්නේ.
    තෝ නෙ ගෙදෙට්ට වෙලා ඇගිල්ල පුකේ ගහන ඉන්න පොන්නයා