Breaking news......

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,913
    50,246
    113
    සේදවත්ත
    රනිල් අයින් වෙනවා බන්..
    දම්මිකය කොහොමත් නෑ රාජපක්ෂලා නැති තැන
    ගෝඨා මොඩයෙක් කියන කොට 69 ඌට දුන්නා . ඒ මැටි ජනතාව දම්මිකව ගේන්න දෙපාරක් හිතන් නෑ ඌට සල්ලි තියන නිසා
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඕකා මොනවා හරි match එකක් ගහනවා.
    ඔන්න බලපන්
    ranil mee welaawe inna onee gothaya giyat. yamak karanna puluwan manussayek. 2001 eke negative economy eka positive karala yuddayak karanna puluwan economy ekak haduwe miniha kauru monwa kiwat. akdta enwanm planak kiyanna danata okun gaawa tiyenne wiwechana witrai
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ranil mee welaawe inna onee gothaya giyat. yamak karanna puluwan manussayek. 2001 eke negative economy eka positive karala yuddayak karanna puluwan economy ekak haduwe miniha kauru monwa kiwat.
    ඌ ඉන්නේ negative positive කරන්න නෙවෙයි රාජපක්ෂලා බේරගන්න. අනේ නිකං ඉදින්.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ගජබාහු නැවෙන් - වරායෙන් පිරිසක් රටින් පනී....... :D:lol:
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,008
    113
    රනිල sure නෑ බං.
    මොනා හරි කපටිකමක් කරනවා.
    GOTA ගෙදර යවල ඕක නවතිනවා. ඔන්න බලපං
    eka atha ranil issra premadasha maruna welawa , leadership eka ganna gamak gahuwa, eka youtube eka thibba.
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ප්‍රභූ රථ පෙළක් - කටුනායක අධිවේගී මාර්ගයෙන් කටුනායක ගුවන් තොටුපොළට....
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,071
    29,009
    113
    Elakiri keyboard experts…mokeda thathwe? Supiri analysis ekak balporottu wenewa