breaking news!

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    හොම්බෙන් AI
    🐄

    එක අතකට පව් බං මේ මනුස්සයා..
    🥲

    පොහොට්ටුවෙ උං ඌවත් රැවැට්ටුවා..
    වියදම් කරපුවා ගඟේ මූදෙ දැම්ම වගේ ඇති..
    😂

    #HombenAI
    kunu dammika kiyala neda sign eka gahala thiyeene?
     
    • Haha
    Reactions: vibhashana

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    His plan to be the leader of opposition , Pohottu seniors knew the plan and that's why most of them joined with Ranil.
     
    • Like
    Reactions: silent one

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මොන පකා ඉල්ලුවත් මුන් කරන්නේ චන්දෙ කඩට අවට පස්සේ එකතු වෙලා පුකේ අරින්න හදන එක. පුලුවන්නම් මේ හාමු පෙළපත එලවගන්න මලිමාවට දීපල්ලා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මොන පකා ඉල්ලුවත් මුන් කරන්නේ චන්දෙ කඩට අවට පස්සේ එකතු වෙලා පුකේ අරින්න හදන එක. පුලුවන්නම් මේ හාමු පෙළපත එලවගන්න මලිමාවට දීපල්ලා.
    :yes:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හොම්බෙන් AI
    🐄

    එක අතකට පව් බං මේ මනුස්සයා..
    🥲

    පොහොට්ටුවෙ උං ඌවත් රැවැට්ටුවා..
    වියදම් කරපුවා ගඟේ මූදෙ දැම්ම වගේ ඇති..
    😂

    #HombenAI
    රනිල් ලගට ගිය සෙට් එකෙන් කොටසක් ආයෙ කඩාගෙන එනවා නාමල් ගාවට. ඔක තමා වෙන්නේ.බොරු ශෝ එකක් දාලා HYPE කරන්න
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,601
    15,159
    113
    New Zealand
    කොහොම හරි සජියයි, රනිල්ලයි එකතු වෙලා දින්නොත් උන් දෙගොල්ලෝ ජනාධිපති ,අගමැතිකම් බෙදා ගනියි. නාමලයව විපක්‍ෂ නායකකම භාර දෙයි. මේවා ඉතින් මාස්ට ප්ලෑන්. එතකොට ආණ් ඩුවයි, විපක්‍ෂයයි දෙකේම ඉන්නේ එකම කදවුරේ අය. ;)

    අනුරයාදිනන්න ලොකු සම්භාවිතාවක් තියනවා. ඒත් ලාල් කාන්තයගේ මේ දවස්වල කරන ගොන් කතා නිසා ඡන්ද සෑහෙන කැඩෙනවා . ඒවගේම හිරු tv කියන්නේ ගොඩක් අය බලන චැනල් එකක්. ඒ චැනල් එකත් සජියා වෙනුවෙන් බැහැලම වැඩ කරනවා. අනුරයව පතුරු අරිනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,026
    26,464
    113
    Kandy
    උබලා හිතනවනම් පොහොට්ටුවෙන් රාජපක්ශලාගෙන් පිට කාට හරි බලය යනවා කියලා ඒක දවල් හීනයක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,216
    113
    මාලඹේ

    අපිට තරුණ නායකත්වයක් ඕනේ කියපු ජෙප්පෝ දැන් මොකද කියන්නේ🤣🤣
    නාකි හම්පඩ අනුරයට ඡන්දෙ දෙනවා ද නැත්නම් තරුණ නාමල්ට ඡන්දෙ දෙනවා ද🤩