BREAKING NEWS

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    වැල්ලවාය - මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල උනාවටුන ප්‍රදේශයේදී, එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් අද(15) අලුයම සිදුවූ අනතුරකින් තිරෝද රථයේ ගමන් කරමින් සිටි රියදුරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර දරුවන් දෙදෙනා සහ බිරිඳ බරපතල තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කෙරුනා.
    මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි නිශාන්ත දේවප්‍රිය බණ්ඩාර නැමැති අයෙක් වන අතර මෙම පිරිස අම්පාර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටින අතර මෙම අනතුර සිදු වී ඇතිබව වාර්තා වනවා.





    May be an image of car, road and text




    May be an image of ‎car and ‎text that says '‎THE COATINGS EXPERT Asia Pacific No.1 Paint Coatings Comp කස්තුරිය ආරච්චි හාඩ්වෙයාර් התודדותץ fab Accident @DAccident1st st TH DERIN DENT THELADERINAEIDENTREPORTING DENTREPORTING REPORTING‎'‎‎





    May be an image of car, golf cart and text
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    Oh no.
    සිංහලු අවුරුද්දක් නිසා පුදුම කරුමයක් ගෙවන්නේ
    දැන් ඉතිං ගෑනියි දරුවොයි අනාථයි
    ගෑනියි දරුවොයි බේරුනත් සෑහෙන ආබාධ එක්ක තමයි ජීවිතේ ඉතිරි ටික ගෙවන්න වෙන්නේ
     
    • Like
    Reactions: EHDEHD

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    matath thiyenwa weel ekak

    kochchara parissamen giyath agatama enwa bn wahana.

    puduma karumayak lankawe road wala elwanwa kiyanne.

    mn aluth awuruddata kalin relative kenekge gedara giya

    6 k wrong side agatama aawa.
    car 4yi lorry 1 yi van 1 yi

    un enne machn agata api podi wahanayaka himin yana handa. mn yanne 40 ta

    eeta wada yanna ba police liyanwa.

    wena ekak thiya me iye pereda gaththa number plate nathi brand new wahanayak agatama kapan giya kiyahnko

    mn pare ayinen gihillath.
    gemakata waliyakata neme

    wena mokuth neme mun ekektawath pare palala molen define karaganna ba

    samahara ewun phone kane gahan . wena wena kalpana wala

    samahra ewun athule ekek ekka katha karana gaman driving

    anika unge wahane safety wadi handa ape pathhta kapanwa api ayin wela yanwa hnda api thawath ayin karagani kiyala.

    mn dan reckless driving karanne na, specially pawule ayath ekka yaddi

    issara nam kara. boru mokatada. satha wage yanne.
    dan ehema karanne na. paduwe yanwa.

    e wunata ban mn meka hariyanne na.
    mn aluminium plate hayi karanwa watetama + high power led hi karnawa
    eetapasse agata kapana ewun gawunath ekayi naththa ekayi.
     
    • Like
    Reactions: EHDEHD