Breaking News......!!!!!!!!!!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    2005 mahinda anuradapura sri maha bodiya wadinna giyayama ,sri maha bodin wahansege baw kolayak etuma gwawatama pa wela awa...........

    2010 mahinda anuradapura mirisawatiyata giyama, sudu koku dahas ganak mirasawatiya gawin piyamba giya......

    mewa suba lakunu

    suba anagathayak......!!!!!!!!!!!!!
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    2005 mahinda anuradapura sri maha bodiya wadinna giyayama ,sri maha bodin wahansege baw kolayak etuma gwawatama pa wela awa...........

    2010 mahinda anuradapura mirisawatiyata giyama, sudu koku dahas ganak mirasawatiya gawin piyamba giya......

    mewa suba lakunu

    Kawda kiyanne ewa suba lakunu kyala ??
     
    cyber911

    Member
    Jan 8, 2010
    297
    3
    0
    Bro.,man hithuwe ne umbe avatar eke hetiyata me wage lamaka dewal dana kenek kiyala........
    Bro.,dairyawanthayata.,edithara pudgalainta.,hari de karana ayata oya luck,wasanawa kiyana ewa one ne......hari de hari widiyata nisi welawata karanawanam luck ekak one ne! Oya dewal passe elawanne baya, kelin wedak karanna beri pudgalayo.,egollanta owa nethnam wedak karanna be.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බෝ කොලයක් පාවෙලා ආව
    සුදු කොක්කො ගියා
    මචං ඔය වගේ බොලඳ සලකුණු මත තීරණ ගන්නෙ නෑ බුද්ධාගමෙ
    අනාගත වැකි නෑ
    පුරාවුර්ත නෑ

    තමන් මහන්සිවෙන තරමටයි ප්‍රතිඅල ලැබෙන්නෙ
    ඕව මත මහින්දගෙ ජයග්‍රහණයවත් පරාජයවත් තීරණය වෙන්නෙ නෑ :)

    සුනාමි කාලෙ බුදු පිළිම කැඩුනෙ නැත්තෙ බුදුන්ගෙ බලයෙන්ලු
    ඒක එහෙම උනෙ පිළිම හදල තියෙන්නෙ තනිකර සිමෙන්තියෙන් නිසා. ඒවයෙ කුහර නැති නිසා. දාර වක්‍රව තියෙන නිසා වතුර පාරට එන පීඩනය අනික් ගොඩනැඟිලි වලට වඩා අවම වෙන නිසා
    ඒ වගේ තමා මේකත්
    ඔය වගේ විකාරවලට බුදු දහමෙවත් තැනක් නෑ මචං

    :)
     
    Last edited:
    • Like
    Reactions: blacktarzan

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    බෝ කොලයක් පාවෙලා ආව
    සුදු කොක්කො ගියා
    මචං ඔය වගේ බොලඳ සලකුණු මත තීරණ ගන්නෙ නෑ බුද්ධාගමෙ
    අනාගත වැකි නෑ
    පුරාවුර්ත නෑ

    තමන් මහන්සිවෙන තරමටයි ප්‍රතිඅල ලැබෙන්නෙ
    ඕව මත මහින්දගෙ ජයග්‍රහණයවත් පරාජයවත් තීරණය වෙන්නෙ නෑ :)

    සුනාමි කාලෙ බුදු පිළිම කැඩුනෙ නැත්තෙ බුදුන්ගෙ බලයෙන්ලු
    ඒක එහෙම උනෙ පිළිම හදල තියෙන්නෙ තනිකර සිමෙන්තියෙන් නිසා. ඒවයෙ කුහර නැති නිසා. දාර වක්‍රව තියෙන නිසා වතුර පාරට එන පීඩනය අනික් ගොඩනැඟිලි වලට වඩා අවම වෙන නිසා
    ඒ වගේ තමා මේකත්
    ඔය වගේ විකාරවලට බුදු දහමෙවත් තැනක් නෑ මචං

    :)

    සත්‍ය පවසලා තියෙනවා :)