Breaking news!!!!!!!!!!!!!!!

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    athi sadarana , hora kale nathi , mathiwarana komasaris ta balapam kale nathi , hora chanda damme nathi , uthure bomba gahala janathawa baya kale nathi , ithihasaye athi sadaranama mathiwaranaya kalata janadipathithumata upaharaya palakaramu neda ban.. :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    16
    0
    [SIZE=4 said:
    සරත් ෆොන්සේකා මහතාට බලය හිමි වූ ප්‍රදේශ පිළිබඳ සලකා බලන විට ඒවා ඊලාම් සිතියමේ දැක්වුණු ප්‍රදේශ බව කාටත් පැහැදිලිව හඳ්‍රනාගත හැකි බවත්,ද්‍රවිඩ ජාතික සන්ධානය හා සරත් ෆොන්සේකා මහතා අතර ගිවිසුමක් පැවති බවට එය කදිම සාක්ෂියක් බවත් ඇමතිවරයා කියා සිටියේය. [/SIZE]

    මේ කොටසේ ප්‍රතිපල වෙනස් නොකලේ ඔය කියන බොරුගිවිසුම ඔප්පුකරන්න තමා කියන එක පැහැදිලි.

    මෝඩයන් ඉහල තනතුරු දැරුවත් මෙවන් බොලද කතා විශ්වස කිරීමට තරම් ඇතැම් මහජනයන් මෝඩයන් නොවේ
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    රනිල් වික්‍රමසිංහ, රවි කරුනානායක, සෝමවංශ අමරසිංහ, මනෝ ගනේශන්, මංගල සමරවීර, හකීම් හා චන්ද්‍රිකා ට පාර්ලිමේන්තු මැතිවරණ යේදී කුමක් වේ දැයි දැන් අපට සිතා ගත හැකිය, මවා ගත හැකිය. අහිංසක දෙමළ ජනතාවට මහා විනාශයක් ගෙන දුන් චෙල්වනායගම්-පොන්නම්බලම් අවතාර නැවත පන ගැන් වීමට සම්බන්ධන් නමැති ප්‍රභකරන්ගේ පඹයා සිතුවේ ජෙනරාල් ගේ කපටි ක්‍රියා වත් ජනරාල් ගේ ජාතිය පාවා දීමත් නිසාය. සිදු වනන්ට ගිය මහා විනාශයකින් රට ගලවා ගත් මහජනයාට අපේ ප්‍රනාමය හිමි වේ.
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මේ කොටසේ ප්‍රතිපල වෙනස් නොකලේ ඔය කියන බොරුගිවිසුම ඔප්පුකරන්න තමා කියන එක පැහැදිලි.

    මෝඩයන් ඉහල තනතුරු දැරුවත් මෙවන් බොලද කතා විශ්වස කිරීමට තරම් ඇතැම් මහජනයන් මෝඩයන් නොවේ
    :yes::yes::yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මේ කොටසේ ප්‍රතිපල වෙනස් නොකලේ ඔය කියන බොරුගිවිසුම ඔප්පුකරන්න තමා කියන එක පැහැදිලි.

    මෝඩයන් ඉහල තනතුරු දැරුවත් මෙවන් බොලද කතා විශ්වස කිරීමට තරම් ඇතැම් මහජනයන් මෝඩයන් නොවේ

    Thamange Chande Thamantawath nethuwa, Rate minissu modayo karanna heduwe oya Ponnnseka thamai. eth minissu Buddimath. Ona modayekuta therenawa Koti witharai Ponnn ta chande dunne.
    Desha Drohiya
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Mathiwarana gana minissunge hithe athiwee thibena degidiyawata nathiwenna nisi wathawaranayak hadanne nathuwa me karanna yana wade kisi terumak na mama hithanne..........................:no::no::no:

    Pau ara mathiwarana komasaris..............:(:(:(
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    16
    0
    Thamange Chande Thamantawath nethuwa, Rate minissu modayo karanna heduwe oya Ponnnseka thamai. eth minissu Buddimath. Ona modayekuta therenawa Koti witharai Ponnn ta chande dunne.
    Desha Drohiya
    2008 දී එයට ඡන්ද ලේබනේට වැදගත් වුනේ යුද්ධය ජයගැනීමයි.....
    සැබෑ ජනමතය කවදාහෝ ජයගනී
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    16
    0
    Thamange Chande Thamantawath nethuwa, Rate minissu modayo karanna heduwe oya Ponnnseka thamai. eth minissu Buddimath. Ona modayekuta therenawa Koti witharai Ponnn ta chande dunne.
    Desha Drohiya
    2008 දී එයට ඡන්ද ලේබනේට වඩා වැදගත් වුනේ යුද්ධය ජයගැනීමයි.....
    සැබෑ ජනමතය කවදාහෝ ජයගනී
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ___________________________
    ___________________________
    2010 මහ මැතිවරණ
    ප්‍රතිඵල
    ___________________________
    ___________________________

    2010 මහ මැතිවරණයෙන් සන්ධානයට විශ්ෂ්ඨ ජයක්.

    ලොකයේ මෙතෙක් පැවැත් වූ වඩාත්ම සාමකාමී සහ සාධාරණම මහා මැතිවරණය.

    ලෝක වර්තාවක් පිහිටුවමින් සියලුම ආසන සන්ධානයට
    හිමිවූ බව මැතිවරණ කොමසාරිස් බැසිල් රාජපක්ෂ පවසයි.

    පාර්ලිමේන්තුවෙන් 45%ක්ම මැදමුලන රාජපක්ෂ පවුලෙන්.

    අගමැති කමත් මුදල් හසුරුවන සියලුම අමත්‍යාංශත් ජනපති අතට.

    ප්‍රකාශිත චන්ද 122%ක්.

    අවලංගු චන්ද කිසිවක් නැත.

    ලෝක ඉතිහාසයේ පළමු වරට කතිරය මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා -
    (බුලත් කොලය ඉදිරියෙන් මුද්‍රණය කළ කතිරය. )

    කිසිදු චන්ද දායකයෙකුගෙ සහභාගිත්වයෙන් තොරව පැවති මෙම මැතිවරණය
    ලෝකයටම ආදර්ශයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    මැතිවරණ සමය තුල සීල් තබා තිබුණු පෞද්ගලික මාධ්‍ය වල සීල් ඉවත් කෙරෙයි.

    පරාජිත විපක්ෂ අපේක්ෂකයින්ට රජයෙන් වැටුප්.